හැමෝටම සුබ දවසක්…
අද මම තෝරගත්තෙ දෙසැම්බර් 15 වෙනිද නිකුත් උන The Family Plan 2023 චිත්‍රපටය .ඉතින් මේකෙ ප්‍රධාන නිරූපනය කරන්නෙ mark wahlberg ඒ වගේම michelle monaghan,zoe colletti,van crosby වැනි නලු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායකවෙනව. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Simon cellan jones මහතා.ඉතින් Action ඝණයට අයිති මේ චිත්‍රපටය 6.3/10 ක IMDB ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්,
ඩැන් කියන්නෙ පියෙක්. ඒ වගේම තමන් විනරක් දන්න අතීනයක් ඔහුට තියෙනවා. ඒ ජීවිතේ අතැරලා ඔහු ආදරයක් හොයාගෙන දරු පවුලක් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා. හැබැයි තමන් සමුදුන් අතීතය කවදාවන් ඔහුව අත්නොහැර ඔහු පසුපස පන්නන්නවා.
ඉතිං මං මෙතනින් එහාට කතාව කියන්න ගියොත් වැඩක් නෑ ඒ නිසා ඔයාල මේක අරගෙනම බලන්න..
streamtape මගින් online නැරඹීමට හා Download කිරීමට හැකි අතර,ඒවා close කර download කරගන්න…
Download කිරීමට හෝ නැරඹීමට Terabox බාවිත කරන්නේනම් මෙම Link එක බාවිතයෙන් ගිනුමක් සාදා හො,තිබෙන ගිනුමකකින් Download කිරීම සිදු කරන්න
Me actor ge ewa itin balanawama tamai.. thanks for subtitles
Ok brother