රොබෝ සොල්දාදුවා
දිගු නිහැඩියාවකට පස්සෙ වැඩකට අත ගැහුවා...අත ගැහුවෙ මේක බලන්න කියන එක නිසා නෙවෙයි ..සයිට් එක පාලුවෙන නිසා දැම්මෙ....1982 terminator ආවට පස්සෙ ඒකෙ ජනප්‍රියත්වයත් එක්ක මිනිස් රොබෝලා ගැන අදහස මිනිසුන් අතරට ආවා....ඉට පස්සෙ 1992 universal soldier ආවා......අපේ ෆිලුම් පිස්සො දන්නෙත් ඔච්චරයි....ඒත් මේක බලපු අයත් ඉන්නවා....ඒත් 1996 ඒ වගේම රොබෝ කෙනෙක් ඉන්න තවත් ෆිලුමක් ආවා.....ඒ තමයි...
සෝලෝ...
සෝලෝ කියන්නෙ 1996 ආපු ෆිලුමක්....මම කලින් බලල තියෙනව...පොඩි කාලෙ...ඒත් මට මේ ලගදි ඕක සෙට් උනා.....මට හිතුන අනිත් අයටත් බලන්න අවස්ථාවක් දෙන්න ඕන කියල....ඊට පස්සෙ තමයි උපසිරැසියක් එක්ක දෙන්න හිතුවෙ..
මම සාමාන්‍යයෙන් ෆිල්ම් ගැන පල් හෑලි ලියන්නෙ නෑ...ලියන්න දන්නෙත් නෑ.....අවශ්‍යය දේ කෙටියෙන්ම කිව්ව නම් ඉවරයි නෙ.....
මේකෙ කතාව යන්නෙ හමුදාව මුදල් වියදම් කරල මිනිස් රොබෝ කෙනෙක් හදනවා ආයුධයක් විදිහට..පලවෙනි ටික ඔක තමයි...එතනින් එහාට මොකද වෙන්නෙ කියල දැනගන්න නම් මේක බලන්නම වෙනව.....
ඇත්තටම බලන්න ආසා හිතෙන ලස්සන කතාවක්...පරන ෆිල්ම් වට vfx එහෙම කොහොමද කියල දන්නවනෙ...මෙකෙත් ඒ වගේම තමයි....කතාව සරලයි...ඒ උනාට බලන්න ආස හිතෙනවා......මේක බලන්න කලින් ට්‍රේලර් එක බලල ඉන්න කියල මතක් කරනවා...
YTS එකේ මේකෙ වීඩියෝ ෆයිල් එක තියෙනවා..ලින්ක් වැඩ කරන්නෙ නෑ කියන්න එපා...ගූගල් එකේ හොයල ඩවුන්ලෝඩ් කරගන්න...





Windows 10Opera 114
පොඩි කලේ itn එකෙන් බැලුවේ ඒ කාලේ හැටියට ආපු සුපිරිම ෆිල්ම් එකක්.
Windows 10Chrome 130
ඔව් මල්ලි මන් ඉස්සර VCD එකෙන් බැලුවා. නියම ෆිලුමක්.