Home » Genres » Adventure

Adventure

Relic Hunter 1999 [S01 : E08] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 08 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  ගොඩක් ප්‍රමාද වුණා මේ පාර.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ අතීත රජ කෙනෙකුගේ නිධානයක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා. ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා …

Read More »

Spellbinder [S01 : E24] Sinhala Subtitle

මතක ඇතිනේ ඒ පුද්ගලයා පෝල්ගේ තාත්තා බව එත් ඉතින් පොල්ට කියන්න පුලුවන්ද  මේ ඉන්නේ අශ්කා කියලා ඇය සමාන්තර ලෝකයකින් කියලා දන්නේ ඇලෙක්ස් කත්‍රිනා රියානා විතරනේ.දැන් මේ අයගේ උදව්  පොල්ට නැනේ ඒ අතර තමා පෝල්ට රියානා මුනගැහෙන්නේ.ඒ අතර  පෝල්ගේ තාත්තා  අලුත් බල ඇදුමක් ඉක්මනින් හදනවා.එතකොට එකෙන් රියනගේ ලෝකය විනාශ කරන්න.පෝල් හුගක් උත්සාහ කරනවා තාත්තගේ සහ අශ්කාගේ සම්බන්දය කඩන්න එක  කල් හැකිද …

Read More »

Spellbinder [S01 : E23] Sinhala Subtitle

රියානා වැටෙන අමාරුව මතක ඇතිනේ.අශ්කා අයව සිර කරනවා.ඒ ගල් ගුහාව තුල ඇය ඒ තුලින් මිදී එන්න හදන උත්සාහය සහ ඉන් අනතුරුව තමා සොයාගත්තා කරුණු  පෝල්ට ලබාදෙන්න පුළුවන් වේවිද කියන ඒවාට අද උත්තර තියෙනවා.ඒ අතර  රියාන අශ්කා මේ ලෝක්යට පැමිණෙන මාර්ගයෙන්ම ඒ ලෝකයට පන් ගන්නේ පෝල් මුනගැහෙන්න.ඇයට පෝල් මුණ ගැහෙවිද?ඒ අතර  අශ්කා පරණ පොත් අරන් ගිහින් පෝල්ගේ ලෝකයේ මුණ ගැහෙන පුද්ගලයා …

Read More »

Relic Hunter 1999 [S01 : E07] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 07 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශයට අයත් ශුද්ධ වූ සන්නසක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 08 …

Read More »

Spellbinder [S01 : E22] Sinhala Subtitle

පෝල් සහ ඇලෙක්ස් අශ්කා කලින් හිටපු තැනක් සොයාගන්න හැකි වෙනවා වගේම නමුත් ඒ අතර කත්‍රිනා මාර්තට සියලු දේවල් ගැන හොද අද්යනයක් දෙනවා.යුද බාන්ඩ , තාක්ෂණික උපකරණ යන සියල්ල ගැනම කත්‍රිනා වෙනම කියල දෙනවා මේ ලෝකය මොන වගේද කියලා ඇය කියලා දෙනවා කොම වුනත් ඒ අතර ඒ දැනුම යොදාගෙන අශ්කා බැංකු මුදල් වගයක් පවා සොරකම් කරනවා ඒ වෙලාවේ තමා පෝල් සහ …

Read More »

Relic Hunter 1999 [S01 : E06] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 06 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න යාළුවනේ ටිකක් පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා… සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ බේස්බෝල් ක්‍රීඩකයෙකුගේ නැතිවුන අත්වැස්මක් හොයාගෙන.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 07 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් …

Read More »

Spellbinder [S01 : E21] Sinhala Subtitle

දොර ඇරලා තියෙන වෙලාවේ අශ්කා පෝල්ගේ ලෝකයට පැනගත්තා කියලා දන්නවනේ.ග්‍රේවොන් අයගේ උදව්ව සදහා සැමදිනකම දොර අරින්න පොරොන්දු වුනා මතකනේ ,නමුත් අශ්කා තමන්ගේ ලෝකයට ආ බව පෝල් දන්නේ නැ එක දැනගන්න  වෙන්නේ  පෝල්  එහෙදි වෙන එක එක සිදුවීම් නිසා කියලා මතකනේ  මේ ගැන පෝල් ඇලෙක්ස් දැනුවත් කරලා කත්‍රිනා සමග එකතු වෙලා අශ්කා පරාජය කරන්න වෙන සුදානමක් තමා මේකේ තියෙන්නේ.ඒ වගේම මොවුන් …

Read More »

Relic Hunter 1999 [S01 : E05] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 05 අද ඔයාලාට දෙන්නයි ආවේ.හුගක් අය ඇහුවා මොකෝ පරක්කු කියලා. වැඩ යාළුවනේ.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රසිද්ධ වාදයෙකුට අයත් ගිටාරයක් හොයාගෙන.ඔවුනට මේකත් පහසු වන්නේ නෑ. හර හරි කරදරවලට පත්වෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 06 …

Read More »

Spellbinder [S01 : E20] Sinhala Subtitle

රියානා සහ පෝල් දෙදෙනාම කරදර වලින් ගැලවිලා රියනගේ ලෝකයට  ගිය කියමුකෝ.ඒඅතර  රියානා දාලා එන්න ගිය  පෝල් ටික වෙලාවකට කියලා රියානා එක්ක යනවා ඒ වෙලාවේ රියානා  පෝල් පිළිගන්න ඇවිත් හිටියේ කව්ද කියල මතකනේ  නමුත් රියනට නැවත  පවුලේ  අය සමග  වැඩි වෙලාවක් සතුට සමරන්න  වෙන්නේ නැ සිරකරුවෙක් බවට පත් වෙන්න වෙනවා අශ්කාගේ.දැන් සියලු දෙනාම ඇයව හොයනවා.ඒ අතර ඇය හොයාගනිවිද?අශ්කාගේ අරමුණ මොකක්ද?පෝල් මොකද …

Read More »

Spellbinder [S01 : E19] Sinhala Subtitle

මතක ඇතිනේ පහුගිය කොටස මේක මම නවත්වලා දාලා හිටියේ.එත් ඇඩ්මින් අයියගේ ඉල්ලීම නිසා මේක අවසානයක් කරන්ඩ හිතුවා.හරි අන්තිම කොටසේදී පෝල් සහ ඇලෙක්ස්ට පුළුවන් වෙනවා රියානා හිටපු තැන හොයාගන්න පෝල් නැවත එන තෙක් රියානා ඒ ඉන්න තැනම ඉන්න පොරොන්දු වෙනවා.නමුත් හදිසියේම රියානා පසුපස යන මංකොල්ලකරුවන් ටික නැවත මෙතෙන්ට කඩා වදිනවා.එතනින්නේ ඉවර වුනේ.දැන් පෝල් කෝමද රියානා හමුවෙන්න ගෙදරින් යන්න දාන උපක්‍රමය?රියානාට ගෙදර …

Read More »