Secrets of Sulphur Springs (2021) [S02 : E01] Sinhala Subtitle

March 15, 2023 System Admin
හොල්මන් නතර කිරීමට ! කාලය හරහා යාම

හොල්මන් නතර කිරීමට ! කාලය හරහා යාම

 

Secrets of Sulphur Springs දෙවෙනි කතා අංගයේ 1 වෙනි කොටසයි ..පලවෙනි කතාවේ දී අපි හැමෝම වාගේ දන්නවා ..එකේ හොල්මන් කරේ සවානා (නැත්නම් සවානා කියලා හිතමු ) ..කොහොම වුනාත් සවානා මරුනේ  නැහැ එයා අතීතයේ ජිවත් වෙනවා කියලා දැන් අපි දන්නවා ..එත් පලවෙනි කතානාගයේ දී  අපි දැක්කා ග්‍රිෆින්ගේ අම්මා දැක්කා ..කණ්ණාඩියේ ඉබේම ලිය වෙනවා ” ආපහු යන්න ” කියලා .. ඒ වාගේම නිවුන්නු දෙන්නාත් ඒ සවානා ද කියලා ඇහුවාම ..” නැහැ ” කියලා කණ්ණාඩියේ ඉබේම ලිය වෙනවා ..කොහොම වුනාත් මේකේ තවමත් හොල්මන් නැහැ කියලා පිළිගන්නේ ග්‍රිෆින්ගේ තාත්තා විතරයි … එහෙනනම් අද කොටසින් බලමු  කවුද එහෙනම් හොල්මන කියලා …

—————————-

විශේෂයෙන් අපේ ගයාන් වත් මතක් කරන්න ඕන ..මොකද එයා තමයි ඇත්තටම මේකේ පිටි පස්සේ හිටියේ

 

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
WEBRip 720P
MB DIR
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (12)
  • kavinda Unregistered
    Windows 10 Chrome 111

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  • Gayan Chandana Junior Admin
    Android 8.1 Chrome 109

    ස්තුතියි දමිත් සහෝ :heart_eyes:

  • Kasun Sameera User
    Windows 8.1 Firefox 113

    thanx

  • prasa su User
    Windows 10 Chrome 115

    meke ithuru sub danne nadda

  • prasa Unregistered
    Android 10 Chrome 115

    මේකෙ ඉතිරි ටිකත් දාන්නකෝ

  • PCVENOM Unregistered
    Windows 10 Chrome 119

    sub one

    • Gayan Chandana Junior Admin
      Windows 10 Chrome 119

      ස්තූතියි ! ආයෙම සබ් දෙනවා අපිත් එක්කම රැදී සිටින්න

  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 109

    දමිත්, ගයාන් දෙපළටම ස්තූතියි සුපිරි සීරිස් එකක් අරගෙන ආවට. ගයාන් මල්ලි කාලෙකින්! මන් හිතුවෙ අපිව දාලා ගිහින් කියලා. රොම්බ හැපී, තම්බි.

    • Gayan Chandana Junior Admin
      Linux Chrome 119

      ස්තුතියි රසික අයියා 😊 ඉක්මනින් sub දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 124

      thanks

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 124

      wwwwwwwwwwwwwwwww

  • Janaka lakmal New Subtitler
    Windows 10 Chrome 129

    thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search