Secrets of Sulphur Springs (2021) [S01 : E09] Sinhala Subtitle
වැරදුන මෙහෙයුම
සවානා ගේ අතුරු දහන් වීම තව දුරටත් රහසක් නෙවෙයි ..එත් ඇත්තටම එදා රෑ මොකද වුනේ කියලා දන්නේ බෙන් සහ සවානා විතරයි ..බෙන් ඇත්තටම සවානා ගේ අතුරු දහන වීමට සම්බන්ධ ද නැත්නම් ඇයි එයා හෝටලය මිලට ගත්තේ ………..ඔන්න එහෙනම් ඒ ප්‍රශ්න වලට උත්තර අරන් මම ආවා ..බලන්නකෝ එහෙනම් ..මේ කොටසින් ..ඊලග කොටසින් හම්බ වෙමු
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තුතියි නියම වැඩක්