12 Monkeys (2017) [S04 : E10] Sinhala Subtitle
ආරම්භය Part 1 /part 2
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
සිව්වන කතා සමය – අවසන් කොටස (10 සහ 11)
The Beginning (ආරම්භය)
කොටසට හිමි IMDb අගය : 9.5 / 9.7
කතාමාලාව මෙයින් අවසන්වේ.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් හසිත මේ සීරීස් එකට සබ් දුන්නට කට්ටිය මේකට සබ් දෙන්න ඕන නෑ කියද්දිත්…. සබ් එකත් bluray කොපිවලටම දුන්නේ
වැඩියක්ම සුපුන්ගෙ ඉල්ලීම නිසයි අප්ලෝඩ් කලේ සේරම, ඒ හින්ද ස්තූතිය යන්න ඕනෙ ඔයාට. සබ් අතන තියනව මෙතන තියනව කියල කියන්න අය ඉන්න බව දන්න හින්දයි මම මේක මෙච්චර කාලයක් අප්ලෝඩ් නොකර හිටියෙ ඇත්තටම.
සීරිස් එක අවසන් වෙනකම්ම සබ් ලබා දීම අගය කරනව….ගොඩක්ම ස්තුතියි…american gods සීරීස් එක මේ සයිට් එකේ season 2 episosde 5 ඉදන් නතර වෙලා..හැකිනම් අවසාන episode 13 ට සබ් දෙන්න බලනවද සහෝ.. (සීසන් 3 ක් විතරයි තියෙන්නේ)
ඒ සයිට් එකේ සීසන් තුනක් විතරයි දීලා තියෙන්නේ අනික දීලා තියෙන්නේ HDTV කොපිවලට මං මේ සීරීස් එක බලල තිබ්බෙත් නෑ ඉතිං හරිම වටිනවා 12 Monkeys එකේ සේරටම සබ් දීපු එක හසිත ගොඩක් ස්තූතියි ආයෙමත්
thanks sahoo ජයවේවා
සබ් එකට තතෑන්ක්ස් සහෝ
තව සුපිරි tv seriesවලට සබ් ගේන්න
Thank you…
Tnx for the sub!