12 Monkeys (2017) [S04 : E06] Sinhala Subtitle
සීනුව
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
සිව්වන කතා සමය – 6 කොටස
Die Glocke (සීනුව)
කොටසට හිමි IMDb අගය : 9.0
කොටසේ සාරාංශය : කණ්ඩායම “ඩි ග්ලොකා” නම් වස්තුවක් සොරකම් කිරීමට නාසි උත්සවයකට හොරෙන් ඇතුළු වේ. ප්‍රංශ කැරලි ව්‍යාපාරය මැදිහත්වීම නිසා ඔවුන්ගේ මෙහෙයුමට බාධා වන අතර බලාපොරොත්තු නොවූ අමුත්තෙක්ද පැමිණේ.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
black mirror series eke ithuru tika dennako aiye
තෑන්ක්ස් සබ් එකට සහෝ