Secrets of Sulphur Springs (2021) [S01 : E10] Sinhala Subtitle

July 24, 2021 System Admin
තවත් එක අවසන් කාල හරහා ගමනක්
කලින් වතාවේ සවානා බෙර ගන්න ගිහින් ..හැච් එකට උඩට ගහක් කඩාගෙන වැටුනා නේ ..එතින් පස්සේ හාපර් ඉස්කෝලේ දී එදා වුන කුණාටුව ගැන හොයලා බැලුවා ..එතකොට හාපර්ට 1962 අවුරුද්දේ පොටෝ එකක් හම්බ වෙනවා ..මෙන්න එකේ සවානා ඉන්නවා ..එත් කොහොමද 1962 යන්නේ ..ද්වාරය එකපාරට ආපස්සට අරගෙන යන්නේ අවුරුදු 30  ආපස්සට විතරයි නේ..මොකද වෙන්නේ එක පාලනය කරන්න විදියක් තිබ්බොත් …..එහෙනම් බලන්නකෝ..

 

 

අවසාන කොටසින් ඉක්මනින් හම්බ වෙමු ……

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (1)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search