Secrets of Sulphur Springs (2021) [S02 : E02] Sinhala Subtitle
නාස්ති කිරීමට කාලයක් නොමැත.
Secrets of Sulphur Springs
නාස්ති කිරීමට කාලයක් නොමැත
ඉතින් කොහොමද ඔයාලට , මම කාලයකට පස්සේ උපසිරස අරගෙන ආවේ. මේ හැමෝම කැමති කතා මාලාවට මට විවිද හේතු නිසා උපසිරස දෙන්න බැරි වුනත් මේ කතා මාලාව බාර ගෙන මෙපමන දුරක් ගෙනාවට දමිත් සහෝදරයාට මුලින්ම ස්තූති කරන්න ඕන 😍.
ඉතින් අද කොටසත් නරඹන මෙන් මම ඔයාලට ආරාධනා කරනවා !
thanks
දිගටම කරගෙන යමු ..සහෝ