Secrets of Sulphur Springs (2021) [S01 : E11] Sinhala Subtitle

July 25, 2021 System Admin
අවසානය
එහෙනම් ඔන්න කතාවේ අවසානයට ආවා ..මේකේ දෙවෙනි සීසන් එකක් එනවා …එකටත් සබ් එක අරගෙන එන්නම් ..ඔන්න එහෙනම් කතාව දිහාට යමුකෝ ..සවානා ගේ ප්‍රශ්නය ගිය කොටසින් විසදුනා නේ ..සවානා ට එයාට ම කියලා පවුලක් හම්බ වුනා නේ …එත් හාපර්ට එයාගේ තාත්තා නැති වුනා නේ ..අද කොටසින් හාපර් ආපහු සැරයක් කාලය හරහා යනවා ..තාත්තාව බේරා ගන්න ……
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (8)
  • Gayan Chandana Junior Admin
    Android 4.4 Chrome 81

    ගොඩක්ම ස්තුතියි දමිත් සහෝ කතාව බාර ගෙන සබ් එක සම්පූර්න කරාට :blush::heart::heart::heart:

  • Ayan Unregistered
    Android 11 Chrome 92

    සීරිස් එක අවසන් වෙනකම්ම සබ් ලබා දීම අගය කරනව….ගොඩක්ම ස්තුතියි…american gods සීරීස් එක මේ සයිට් එකේ season 2 episosde 5 ඉදන් නතර වෙලා..හැකිනම් අවසාන episode 15ට සබ් දෙන්න බලනවද සහෝ.. (සීසන් 3 ක් විතරයි තියෙන්නේ)

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ ඉවර වෙනකන් සබ් දීපු එක ගොඩක් වටිනවා

  • kavinda gamage Unregistered
    Windows 7 Chrome 92

    බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තටම ඔයලා දෙන කථා හරිම ලස්සනයි .

  • Gihan Lakmal Unregistered
    Windows 10 Chrome 90

    Season 02 Ekatath sub eka sennakooo

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 104

      karana gaman inne

  • sineth Unregistered
    Windows 10 Chrome 105

    s2 eke sub eka danawada bro plz

  • senu Unregistered
    Windows 10 Chrome 106

    s2 ekata sub eka thama dala nane. Raised by Wolves 2020 eke s1 ekata witharai sub dala thiyenne. digatama sub denna barinm. s1 ekath nodi hitiyanm hari. wena site ekakin hari hadanawane ehnm

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search