Home Genres Sci-Fi

Sci-Fi

A Quiet Place (2018) Sinhala Subtitle

නිශ්ශබ්ද ස්ථානය  මේක Horror වලට ආදාල ෆිල්ම් වන ෆිල්ම් එකක් … අර සරලව ඇහුවාම මොකක්ද මචන් වෙන්නේ ෆිල්ම් එකේ කියලා ..එකට කියන්න වෙන්නේ …සත්තුන්ගේ සින් එකක් කියලා .. අනිත් ෆිල්ම් වලට විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා ..ඒ තමයි ..කතා කරන දෙබස් අඩුයි ,, ඒ කියන්නේ Nonverbal type එකට තමයි මුළු ෆිල්ම් එකම යන්නේ .. එකට හේතුව ..කිසිම ශබ්දයක් කරන්න නැහැ …සත්තු …

Read More »

Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle

The Maze Runner (2014) චිත්‍රපටය මතකද ඔබට? කොහොම අමතක වෙන්නද වංකගිරි ගැන අහල තිබුණ අපට වංකගිරියෙ බරපතලකම පෙන්නපු මේ චිත්‍රපටය 2014 වසරේ අපි බලපු හොඳම චිත්‍රපට අතරින් එකක්. James Dashner ගේ අතිශය ජනප්‍රිය වුණ නවකථා පෙලක් ඇසුරින් Wes Ball ගේ අධ්‍යක්ෂණයෙන් සහ Dylan O’Brien ( තෝමස්) , Aml Ameen ( ඇල්බි) , Ki Hong Lee ( මින්හෝ), Blake Cooper (චක්), Thomas …

Read More »

Black Panther (2018) Sinhala Subtitle

Subz.lk රසිකයන් හැමදෙනාටම සුභ දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජුමාන්ජී 2017 චිත්‍රපටයෙ උපසිරසි නිර්මාණයෙන් පස්සෙ ,අද මම අරගෙන ආවේ ඒකට නොදවෙනි තවත් උපසිරසි නිර්මාණයක් ඒ තමයි Black Panther 2018 මාවල් චිත්‍රපටයක්.මුලින්ම කියන්න ඕන subz.lk වෙබ් අඩවියේන් හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක Black Panther 2018 චිත්‍රපටයේ සිංහල උපසිරසි නිර්මාණයක් පළවි නැහැ,ඒ ගැනත් ආඩම්බර වෙන ගමන්.වෙනද වගේම කවදත් කලින්ම චිත්‍රපටයක උපසිරසි නිර්මාණය කරන්න …

Read More »

The Man from Earth: Holocene (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මතකද මම මීට ටික කාලෙකට කලින් අරගෙන ආව The Man from Earth (2007) චිත්‍රපටය? ආගම් ගැන වෙනස් කෝණයකින් කතාකල මේ චිත්‍රපටයේ දෙවැන්න The Man from Earth:Holocene නමින් නිකුත් වුණා පසුගිය වසරේදි. ඉතින් මට හිතුණ ඒකටත් උපසිරැසි කලානම් හොඳයි කියල.   මුලින්ම කියන්න ඕනෙ මේකත් ඒක වගේමයි මතභේදාත්මක වියහැකි කරුණු රැසක් ඇතුලත්. ඒ නිසා මේක පරිවර්තනයක්ම …

Read More »

Wastelander (2018) Sinhala Subtitle

ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ කලින් උපසිරැසි වලටත් කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.! Wastelander (2018) මේ ෆිල්ම් එකත් රිලීස් වෙලා වැඩි දවසක් නෑ. ජනවාරි 12 වෙනිදා තමයි මේක රිලීස් උනේ. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes විසින්. මේ ෆිල්ම් එක පැය 1 යි …

Read More »

The Veil (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් මගේ 2 වෙනි උපසිරැසියත් ගෙනාවා. මගේ පළවෙනි උපසිරැසියට කට්ටිය ෆුල් සප් එකක් දීලා තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි.!   The Veil  (2017)   මේ ෆිල්ම් එක රිලීස් උනේ 2017 අප්‍රේල් 15 වෙනිදා. මේක Action, Adventure, Sci-Fi යන කාණ්ඩ වලට තමයි අයත් වෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brent Ryan Green විසින්. මේ ෆිල්ම් එක විනාඩි 93 ක් පුරා ධාවනය වෙනවා. …

Read More »

Bleeding Steel (2017) Sinhala Subtitle

ඔන්න එහෙනම් සුබ දවසක් එහෙනම් සුබ දවසක් කියලා..තවත් ඔයාලට අලුත්ම උපසිරසක් ඔයාලා වෙතට අරගෙන ආවා…හොදයි එහෙනම් පහුගිය දෙසැම්බර් 22 තිරගත වීම ආරම්භ කළ සුපිරි නළු ” ජැකී චෑන්” රංගයෙන් දායක වෙන නවතම චිත්‍රපටිය වන “Bleeding Steel” චිත්‍රපටයේ උපසිරසයි අද ඔයාලා වෙත අරගෙන ආවේ…වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ සියලු දෙනාවම.. “මුලින්ම පොඩ්ඩක් වීඩීයෝ පිටපත හා උපසිරස ගැන විස්තරයක් කරන්නම්..මේකට …

Read More »

Red Planet (2000) Sinhala Subtitle

සුබ දවසක් වේවා අපේ චිත්‍රපට රසිකයින්ට.ටික දවසකට පස්සේ ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියක් අරන් ආවා.මේක 2000 වසරට අයත් සුපිරිම චිත්‍රපටියක්. මං එහෙම කිව්වේ මේ ෆිල්ම් එක නිපදවලා තියෙන්නේ 2000 වර්ෂයේ වුනාට,මේ ෆිල්ම් එකට යොදාගෙන තියෙන තාක්ෂණය නම් කියලා වැඩක් නෑ.මේ ෆිල්ම් එකේ නම තමා Red planet නැත්තම් රතු ග්‍රහලොව නැත්තම් අඟහරු ග්‍රහයා ඔය මොකක්හරි…එහෙනම් ෆිල්ම් එක ගැන තවත් විස්තර ටිකක් බලමු, තිරගත …

Read More »

The Man From Earth (2007) Sinhala Subtitle

ආයුබෝවන් අපේ කට්ටිය හැමකෙනෙක්ටම. අදත් ඔන්න ආවා තවත් සිංහල උපසිරැසියක් අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ ෆිල්ම් එක ගැන ඊ මේල් එකක් මගින් දැනුම්දීපු හිරාන් සහෝදරයට, එයා නැත්තම් මට කවදාවත් මේක බලන්න ලැබෙන එකක් නෑ බොහෝවිට. ඉතින් හිරාන්ගේ ඒ වටිනා ඉල්ලීම ඉටුකිරීමයි මේ. මුලින්ම කියන්නෙ ඕනෙ මේක ලංකාවේත් ප්‍රධාන ආගම් දෙකක් දෙස වෙනස් කෝණයකින් බැලීමක්. ඒ වගේම දැඩිව මතභේදයට තුඩුදිය …

Read More »

OtherLife (2017) Sinhala Subtitle

කොහොමද ඉතින් කට්ටියට?අවධානම් ක්‍රීඩාවල යෙදෙන්න, ලෝකයේ විවිධ තැන්වල ඇවිදින්න වගේ විවිධ අලුත් අත්දැකීම් ලබාගන්න අපි හරි කැමතියිනෙ.අපි ගොඩක් අයට ඒ වගේ හීන තියනවා.ඒත් විවිධ හේතු නිසා ඒ ගොඩක් හීන අපේ හිත් ඇතුලෙම ඉතිරිවෙලා අපිත් එක්කම වැළලිලා යනවා.ඒ අතරින් ප්‍රධාන හේතුවක් කාලය.වැඩ රාජකාරි ගොඩක හිරවෙලා ගෙවන ජීවිතය අපේ හීන ගොඩක් අපිටත් හොරා යටපත් කරල දානව.නමුත් අපේ හීනවල මග අහුරන ඔය වගේ …

Read More »