ෆිල්ම් එක ආරම්භ වන්නේ සිදුවීම පටන් ගන්න පලවෙනි දවසේ .ඒ කියන්නේ කතාවේ එන පවුලේ අය සමනය විදියට ජීවිතය ගත කරද්දී ..එක පාරටම පිටසක්වලින් එල්ල වන පහරයක් එක්ක වෙනස් වුන හැටි ..ඊට පස්සේ
කතාව පටන් ගන්නේ පලවෙනි කොටස ඉවර වුන තැනින් ,පලවෙනි කොටසේ තාත්තා John Krasinski (මේ ෆිල්ම් 2 හිම අධ්‍යක්ෂක වරයාත් ඔහු මයි ) ..කතාවේ විදියට ඔහු පලවෙනි කොටසේදීම මිය යනවා ..ඔහු ඇත්තටම තම පවුල වෙනුවෙන් ජීවිතය පුජා කරනවා ..පවුලේ අනිත් අය ඉතුරු වෙනවා ..ඒ අතර අලුත ඉපදුන පුංචි දරුවෙකුත් ඉන්නවා …එයාලා ඉන්න තැනින් වෙන තැනකට යන්න හිතනවා ..එහෙම යන්න තීරණය කරලා ..අලුත උපන් ළමයාට ඔක්සිජන් වෙනම සවි කරපු පෙට්ටියක දාලා අරගෙන යනවා ..ඒ යන අතර මගදී මාර්කස් (පිරිමි ළමයා ) ..එයාගේ කකුල සත්තුන්ට අටවපු උගුලකට කකුල අහු වෙනවා …එතනින් දී එයාලාට පරණ යහළුවෙක් හම්බ වෙනවා …එතනින් එහාට එහෙනම් කතාව බලන්නකෝ …….
මේ කතා මාලාවේ අවසානය මේක නෙවෙයි ..
නියමයි සහෝ, කාලෙකින් සබ් එක්ක දැක්කේ :thumbsup::thumbsup::thumbsup:
උපසිරැසියට බොහොම ස්තූතියි ලොක්කා.
තෑන්ක්ස් සබ් එකට සහෝ
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් ටිකට සබ් දෙන්න
An American Werewolf in London – 1981
Dracula 2000 – 2000
Dracula II: Ascension – 2003
Dracula III: Legacy – 2005
Fearless – 2006
Ocean Heaven – 2010
Namiya – 2017
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!