Vesper (2022) Sinhala Subtitle
අද මම අරං ආවෙ 2022 අගෝස්තු මාසේ 17 වෙනිද නිකුත් උන Vesper කියන චිත්‍රපටය, sci-fi / drama කියන කාණ්කයට අයත්වෙලා තියෙන මේ චිත්‍රපටය දැනට IMDB දර්ශකයේ 6.1/10 ක අගයක් වගේම,Rotten Tomatoes දර්ශකයේ 90% ක අගයක් ලබාගෙන තියනව.
ඉතින් අපි කතාව පැතට හැරුනොත්,
පෘතුවියේ පරිසරය බිද වැටීමෙන් පස්සේ රෝගී පියා හා ජිවත් වෙන කුඩා වෙස්පර් තම ජීවිතයට හමුවෙන බාදක ජය ගන්න විදිහ වගේම අනාගතේ සදහා සටන් කරන්න බුද්දීය, ශක්තිය යොදා ගනිමින් ජිවත් වෙන ආකාරය අපිට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්…
තෑන්ක්ස් සබ් එකට සහෝ