Settlers (2021) Sinhala Subtitle

July 15, 2021 Admin
Subtitle by Rasika Samanjith
නොනැසී සිටීමේ සටන

 

                        තවත් අලුත්ම විද්‍යා ප්‍රබන්ධයක් වූ, බ්‍රිතාන්‍ය සිනමා නිර්මාණයක් තමයි Settlers. මුලින්ම ප්‍රදර්ශනයක් කලේ 2021 ජුනි 18 දින ඇමෙරිකාවේ නිව් යෝක් වල පැවැත්වෙන Tribeca Film Festival සම්මාන උළෙලේදී. 2021 ජුලි 23 එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තිරගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නෙ. විනාඩි 103 ක ධාවන කාලයක් සහිත “සෙට්ලර්ස්” Sci-Fi, Thriller, Adventure යන කාණ්ඩ වලට අයත් වෙනවා. දැනට IMDb අගය 4.6/10 ක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හොබවන්නේ ජනප්‍රිය තාරකාවක් වන ඇල්ජීරියානු ජාතික Sofia Boutella. ඇය මුලින්ම රඟපෑ ප්‍රධාන චිත්‍රපටය වන්නේ 2015 තිරගතවූ Kingsman: The Secret Service චිත්‍රපටය. Star Trek Beyond [2016],The Mummy [2017], Atomic Blonde [2017], Kingsman: The Golden Circle [2017] සහ Hotel Artemis [2018] ඇය රඟපෑ චිත්‍රපට කීපයක්. ඇය මෙහි ඉල්සාගේ චරිතයට පණ පොවන අතර සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ Nell Tiger Free (වයස 18 රෙමී), Jonny Lee Miller (රේසා), Ismael Cruz Córdova (ජෙරී) සහ Brooklynn Prince (වයස 9 රෙමී).
අඟහරු මත ජනාවාස පිහිටුවා ජීවත් වන සමාජයක කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. ගහක් කොළක් නැති වැලි සහ පර්වත වලින් පිරිච්ච ප්‍රදේශයක තමයි ඉල්සා, රේසා සහ එයාලගෙ 9 හැවිරිදි දියණිය රෙමී ජීවත් වෙන්නෙ. වතුර තියෙනවා. ආහාර සඳහා දේවල් ලොකු හට් ඇතුලේ එයාල හදාගන්නවා. ඉන්නෙ හුදෙකලාව. කිසිම කෙනෙක් නෑ. වටේටම තරමක් ඈතින් කඳු පෙනුනට ඒවා ඇත්ත ඒවා නෙමේ. ත්‍රිමාණ දර්ශනයක් විතරයි. ළඟට ගියාම තාප්පයක් වගේ. එලියට යාමක් නෑ. එයාල ජීවත් වෙන්නෙ මිනිසුන් විසින් හදලා, නඩත්තු කරන් යන කෘතීම වායුගෝලයක් ඇතුලෙ. හැබැයි එක තැනක විතරක් විශාල යකඩ දොරක් තියෙනවා. ඒකෙන් එහා පැත්තෙ මොනාද තියෙන්නෙ කියලා කවුරුත් දන්නෙ නෑ. දවසක් උදේ මේ තුන් දෙනා නැගිටින කොට එයාලගෙ නිවසේ ලොකු වීදුරුවක් ලියල තියෙනවා “LEAVE”(පිටවෙන්න) කියලා. එයාල ගොඩක් බය වෙනවා, කලබල වෙනවා. කවුද මේ ආගන්තුකයෝ. ඔවුන් කොහෙන්ද ආවෙ. ඉල්සාලට එන මරණීය තර්ජනයට ඔවුන් කෙසේ මුහුණ දේවිද?
මේ ෆිල්ම් එකේ කිසිම අසභ්‍ය දර්ශනයක් නොමැති බවත් කියන්න ඕනෙ. ජය වේවා.

 

SUB FORMAT – SRT & IDX

♣♣  WEBRip / 480p / 720p / 1080p  ♣♣

Available Torrents
720p bluray 950.38 MB
1080p bluray 1.91 GB
720p web 950.54 MB
1080p web 1.91 GB
2160p web 4.62 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (12)
  • Rajitha Unregistered
    Android 9 Chrome 91

    Thanks jayawewa…..!

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanx Bro.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 91

    ස්තූතියි උපසිරැසියට.

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanx Malli.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanx a lot for the comment.

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 91

    ෆිල්ම් එක අරගෙන තිබ්බේ ..බලන්න තමයි වෙලාවක් තිබ්බේ නැත්තේ ,අද රෑ බලන්න පුළුවන් ..තැන්ස් රසික !!

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Enjoy/// Damith.

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanx U very much.

  • Keerthi Unregistered
    Windows 10 Chrome 91

    Thanks for the sub….

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      Thanx U very much.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search