Home Genres Adventure

Adventure

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ රුඩ්යාඩ් කිප්ලිං (1865-1936) නම් බ්‍රිතාන්‍ය කෙටිකතා ලේඛකයාගේ The Jungle Book (1894) නම් කෙටි කතා එකතුව ඇසුරින් නිර්මාණය වුණ Mowgli: Legend of the Jungle (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.මෙහි උපසිරැසි කිරීම පටන්ගත්තෙ අද උදේ වුණත් ඒතරම් ලයින් ප්‍රමාණයක් නොතිබුණ නිසා අද දවස ඇතුලත අවසන් කරගන්න පුළුවන් වුණා. ඉල්ලීම මිතුන් සහෝදරයගෙ නිසා ඔහුටත් …

Read More »

The Island (2005) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි 2005 වසරේ තිරගත වුන The Island චිත්‍රපටයේ උපසිරැසිය. මේ චිත්‍රපටය ඇත්තටම මම මීට අවුරුදු කීපෙකට කලින් DVD එකකින් බලපු චිත්‍රපටයක්. IMDB අගය 6.9ක්ද Rotten Tomatos වෙතින් 40% ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 50%ක අගයක්ද ලබා ඇති මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයෙ …

Read More »

War of the Worlds (2005) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල තවත් උපසිරැසියක්. මම ඇත්තටම මේ චිත්‍රපටය බලල තිබුණෙ නෑ මීට කලින්, ඉතින් මේ වගේ අපූරු චිත්‍රපටයක් ගැන දැනුම්දුන්නටත්, එහි උපසිරැසිය කිරීම බාරදුන්නටත් කවීෂට බොහොම ස්තූතියි. චිත්‍රපටය තමයි බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G වෙල්ස් මහතා 1897 වර්ෂයේදී ප්‍රකාශයට පත්කල The War of The Worlds විද්‍යා ප්‍රබන්ධ …

Read More »

The Predator (2018) Sinhala Subtitle

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙත් ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, සබ් එක දෙන්න චුට්ටක් විතර පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ සමීර චන්ද්‍රසේන සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, ඒත් එක්කම මේ ප්‍රෙඩේටර් චිත්‍රපට ලැයිස්තුව ගැනත් ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතනවා, කොහොම නමුත් …

Read More »

The Spy Who Dumped Me (2018) Sinhala Subtitle

සියළුම දෙනාට ජය වේවා කියල ප්‍රාර්ථනා කරනවා, මේ වතාවෙ අරගෙන එන්නෙත් ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, එත් ඉතින් සබ් එක අරගෙන එන්න චුට්ටක් පරක්කු වුනු හින්ද සමාවෙන්න කියල මතක් කරනවා, ඒත් එක්කම ෆිල්ම් එක වෙන් කරල දුන්නු කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් උනේ 2018 ජූලි මාසෙ, 25 වෙනිද, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 88% කියල …

Read More »

Mile 22 (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත කල උපසිරැසියක්. මේ තමයි මාක් වොල්බග් රඟන මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට බලාපොරොත්තුව සිටි Mile 22 (2018) චිත්‍රපටය. පැයකුත් මිනිත්තු 34ක ධාවන කාලයකින් යුක්ත ක්‍රියාදාම, අපරාධ ඝනයට අයත් මෙහි අධ්‍යක්ෂණය මාක් වොල්බර්ග්ම රංගනයෙන් දායක වුණ Lone Survivor (2013) චිත්‍රපටයේ අධ්‍යක්ෂක පීටර් බර්ග්. කතාව ග්‍රැහැම් …

Read More »

Alpha (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි මේ එන්නෙ. චිත්‍රපටය තමයි Alpha (2018). Albert Hughes සහ Daniele Sebastian Wiedenhauptගේ රචනයෙන් Albert Hughesගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ  චිත්‍රපටයෙ පොඩි විශේෂයක් තියනවා. ඒ තමයි දෙබස් ඉතාම සීමිත වීම. උපසිරැසි ලයින්ස් 200කට මදක් වැඩි ගණනක් තමයි තිබුණෙ. ඒ නිසාම ඔන්න බාර අරගෙන දවසක් වගේ ඇතුලත …

Read More »

Deadpool 2 (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකට පස්සෙ අද මේ එන්නෙ තවත් මාවල් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි Deadpool 2. මේ චිත්‍රපටය මට බාරදුන්නු අපේ කවීෂ සහෝදරයටත් බොහොම ස්තූතියි කියන්න ඕනෙ මුලින්ම. මොකද මේ චිත්‍රපටයෙ WEB පිටපත ආව දවස්වලම අපේ මිතුන් සහෝදරය මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියල ඉල්ලීමක් කරල තිබුණ. ඒත් අපේ උපසිරැසි වෙන්කරගැනීම් පද්ධතියෙ බලද්දි අපේ සහෝදරයෙක් මේක …

Read More »

The Little Mermaid (2018) Sinhala Subtitle

කොහොමද යාලුවනේ. ඔන්න තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරසිත් අරන් ඔයාල හමුවට ආවා. කවීෂ සහෝගෙ ඉල්ලීමකට අනුව තමා මේ චිත්‍රපටයට උපසිරසි ඔයාලට ලැබෙන්නෙ. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටය පැත්තට යමු. චිත්‍රපටයෙ නම තමා The Little Mermaid. නමින්ම තේරෙනවනෙ කවුරු ගැන චිත්‍රපටයක්ද කියලා. ඉතින් මේක නිර්මාණය වෙලා තියෙන්නෙ Hans Christian Andersen ගෙ මේ නමින්ම තියෙන නවකතාවක් ඇසුරින්. 2018, ඒ කියන්නෙ මේ …

Read More »

Ant-Man and the Wasp (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම මේ අරගෙන එන්නෙ අපි මගබලාගෙන හිටපු තවත් මාවල් චිත්‍රපටයක උපසිරැසිය අරගෙනයි. ඒ තමයි Ant Man and Wasp (2018). ඉතින් මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීමට මාහට බාරදුන් කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම දැන් අපි යමු චිත්‍රපටය පැත්තට. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට එකකට එකක් සම්බන්ධයි. ඒ නිසාම මුල් චිත්‍රපට නරඹා තිබීම …

Read More »