Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitle

Published December 17th, 2023 by

ඉතිං හැමෝටම සුභ දවසක්!

හුගදවසකින් ඔන්න ආයි උපසිරැසියක් අරං ආවා….

ඉතිං ආසාවෙන් බලමු Chicken Run චිත්‍රපටය. 2023 දෙසැම්බර් මස 15 වෙනිදා මේ master piece එකේ දෙවනි කොටස තිර දැක්වුනා.ඉතිං මේක නිකුත් වෙන්නෙනෙ Netflix හරහා.මෙය 6.6 ක IMDB අගයක් ලබාගන්න වගේම ,Google ඔස්සේ 87% මානප ප්‍ර්මානයක් ලබාගන්නත් මේක සමත්වෙලා තියෙනව.

Chicken Run පලමු චිත්‍රපටය නිකුත් වී දැනට දශක් දෙකක් වෙනවා.මේකේ කතාව ගෙතෙන්නේ ටුවිඩිගේ ගොවිපල වටා. එකෙදි බිත්තර වලින් ලැබෙන ආදායම අඩු නිසා කුකුල්ලන්ව පයි බවට පත් කරන මැෂින් එකක් ගෙන එනවා. මෙතනදී ජින්ජර් කිකිලියයි සහ රොකි කුකුලා අනිත් සියලුම දෙනත් සමග සටන් කරල ගොවිපළෙන් පැනගොස් ජින්ජර් සහ රොකී ඔවුන්ගේ අලුත් ජීවිතය පටන් ගන්නවා. එතකොට ජිවිතේට එන අලුත් තරජන වලට මුහුණ දෙන්න මෙයාලගේ මොකක් වේවිද?

ඉතිං මේ හැමදෙයක්ම දැනන්න නං කතාව බලන්නම වෙනව….

 

 

US

Download Links:

Download Direct WEBRip WEBRip පිටපත 900 MB 900MB Download Direct WEBRip පිටපත 1 GB 1.4GB

vidushka anjula

TV EPISODES : 4
MOVIES : 12
6.6
0%
0%

Comments: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip