Thirteen Lives (2022) Sinhala Subtitle
හැමෝටම සුබ දවසක්…
අද උපරැසියට මම තෝරගත්තෙ මේ අවුරුද්දෙ අගෝස්තු 05 වෙනිද නිකුත් උන Thirteen Lives චිත්‍රපටය.ඉතින් Drama,Survival ඝණයට අයිති මේ චිත්‍රපටය .. 7.8 ක IMDB ක අගයක් ලබාගන්න සමත්වෙලා තීනවා.
අපි කතාව පැතට හැරුනොත්,
2018 තායිලන්ත පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයි කීපමදමනක් ගුහාවක් තුල සිරවුණු සිද්ධිය දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගෙ අවධානයට ලක්වුනා.ඉතින් ඒ ගුහාව ඇතුලෙ සිරවුණු ළමුන් 12 දෙනා හා ඔවුන්ගේ පුහුණුකරු දින 18 කට පසු මෙමෙ ගුහාවෙන් මුදාගන්නා අකාරය පිලිබද සත්‍ය සිදුවීම පාදක කරගනිමින් මෙම චිට්‍රපටය නිර්මාණය කර තිබෙනවා.මොවුන් ගුහාව නැරබීමට ගොස් ඒ තුල සිටියදී ඇතිවූ හදසි වර්ශාවක් හේතුවෙන් මොවුන් එම ගුහාවේ සිරවෙනවා.ඉතින් මුදාගනීමේ කණ්කඩායම් මොවන් වෙත ලගාවෙන්නෙ මොවුන් සිටවෙලා දින දහයකට පසුව.ඉතින් ඔවුන් එතෙක් නිරහාරව ඉන්නව මුල්වරට මොවුන් සොයාගෙන දින 8 ගතවන තුරු මොවුන් පිටතට ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ..ඉතින් මේ මුදාගැනීමේ මෙහෙයුමේ බැරෑරුම් බව ඔයාල කතාව බලලම රසවිදින්න…
Ane machan ozarak anthima season ekata sub eka demuko
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
:pray:බොහොම ස්තූතියි …
තෑන්ක්ස් සබ් එකට සහෝ
:pray:ස්තූතියි කමෙන්ට් කළාට…
තෑන්ක්ස් සබ් එකට:heart_eyes::heart_eyes:
🙏ස්තූතියි කමෙන්ට් කළාට…
supiriyak thanks sub ekat
:pray:ස්තූතියි කමෙන්ට් කළාට…
thank you sub ekata :heart_eyes:
ගොඩක් ස්තුතියි..
ජයවේවා…