Air Force: The Movie – Selagi Bernyawa (2022) Sinhala Subtitle

ජීවත්වෙලා ඉන්නකම්
 

ඔන්න මචන්ලා මගේ 35 වන සබ් එකත් අරගෙනම ආවා…මේක මැලේසියානු ෆිල්ම් එකක්…

Air Force The Movie: Selagi Bernyawa
2022
එහෙම නැත්නම්
Air Force The Movie: danger close
2022
මේ ෆිල්ම් දෙකම එකක්…සමහර වෙලාවට නම නිසා කන්ෆියුස් වෙන්න පුලුවන්…මොකද මාත් එහෙම උනා…ඒකයි කලින්ම කිව්වෙ..

මේකෙ නලු නිලියො එතකොට අධ්‍යක්ෂක ඒ මොකුත්ම ඕන නෑ…අපිට වැඩක් නෑනෙ ඒ මොකුත්ම..ෆිල්ම් එක තිබ්බ නම් ඇති සිංහල සබ් එක්ක.නේද…

සාරාංශව කිව්වොත් මේකෙ කතාව යන්නෙ රාජකීය මැලේසියානු ගුවන් හමුදාව ගැන..ඒකට කියන්නෙ RMAF කියල..මේ ගුවන් හමුදාවෙ විශේෂ කාර්‍ය බළකායක් තියෙනව ඒක හදුන්වන්නේ PASKAU කියල…
ඉතින් මේ අංශ දෙකක් උනාට එකම රාජකීය ගුවන් හමුදාව….
ඉතින් මේකේ ගුවන් හමුදාවට අයත් ලොකු ප්ලේන් එකකින් කට්ටියක් යද්දි ත්‍රස්තවාදී සෙට් එකක් ඒ ප්ලේන් එකට ප්‍රහාරයක් ගහනව…ඒකෙන් ප්ලේන් එක කඩාගෙන වැටෙනව..මේක කඩාගෙන වැටෙන්න කලින් කට්ටිය පනිනව…ඉතින් බේරුනු අය හොයන්න ත්‍රස්තවාදීන් සෙට් පිටින් එනව…බේරුනු අය තවත් බේරෙන්න දුවනව…ඒ අතර තුර ගුවන් හමුදාවත් නිකන් ඉන්නෙ නෑ…එයාලත් මේ බේරුනු අය බේරගන්න සෑහෙන්න ගේමක් ගහනව….

ඕක තමයි සාරාංශය…ඕක ඇතුලෙ ඇක්ෂන් එහෙම තියෙනව….මේක අයත් වෙන්නෙ ACTION/WAR කාණ්ඩයටනෙ….කියන්න තියෙන්නෙ මරු ෆිල්ම් එකක් කියල…මේකෙ සමහර තැන්වල දෙබස් ලයින් 2,3ක් අඩුයි..ඒක ලොකුවට හිතන්න එපා…මැලේසියානු භාෂාව මම දන්නෙම නැති නිසා අසා ලිවීමක්වත් කරගන්න බැරි උනා….අඩුපාඩුවකට තියෙන්නෙ එච්චරයි…වෙන අඩුවක් නම් නෑ….කමති අය අරන් බලන්න…

 

මේකත් YTS/YIFY සයිට් වල තියෙනව…ගූගල් එකෙන් හොයා ගන්න පුලුවන්…

එහෙනම් ගිහින් එන්නම්…

Available Torrents
720p web 950.56 MB
1080p web 1.91 GB
Harshana Prathimal
48 Movies
45 TV Series
93 Total
Discussion (1)
  • හිරාන් ශාරංග Unregistered
    Windows 10 Chrome 111

    ගොඩක් ස්තුතියි
    ජයවේවා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search