ඇන්ටාටිකාවේ ප්‍රිඩේටර්
ඔන්න එහෙනම් 23 සබ් එකත් අරන් ආවේ...මේක නම් හැමෝම බලපු එකක්...ඒත් මේකෙ සබ් තිබ්බෙ DVD RIP වලට විතරයි..ඒ නිසා මම BLU RAY වලට හැදුව..අනික මේ සයිට් එකෙත් නෑනෙ.ඒ නිසා හැදුවා.. ALIEN VS PREDATOR 2004 මේක ගැන ලොකු විස්තරයක් කියන්න දෙයක් නෑ...හැමෝම දන්නවනෙ..පුලුවන් අය අරන් බලන්න..ගන්නවා නම් YTS එකට ගිහින් 1080Pම ගන්න... ????????????





Android 11UC Browser 13.4
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Android 11UC Browser 13.4
Aliens vs. Predator: Requiem (2007) Blueray version එකටත් සබ් හදල දාන්න සහෝ..
Android 12Chrome 102
තෑන්ක්ස් සබ් එකට
Windows 10Chrome 102
thanks bro supiriyak thamai!!!!!!
Android 10Chrome 80
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤✌:heart_eyes:
Windows 8.1Firefox 103
patta aaaaaaaa dammata thanks
Android 14MIUI Browser 18.5
එක නම් සුපිරි වැඩක් මල්ලි . Blurry සබ් හදපු එක.. thanks you ❤
Android 12Chrome 103
තැනස් මචන් මේ films එකෙ අනිත් සයිට් වල තියෙන්නෙ dvd රිප් එකට සබ් එක…මේකෙ විතරයි තියෙන්නෙ blurry රිප් එකට සබ් එක.මේ වගෙ පරන fims වලට සබ් හඳල දාන්න පුලුවන්නම් yst එකේ තියෙන .කොපි වලට ගැල පෙන්න..මොකඳ අපිට fims ගන්න ලේසිම විදිය yst තමා..මාත් මේ සබ් එක ගත්තා fims එක බලන්න…ඔයාට ගොඩක් පින්…ඉස්සරාටත් මේ වගෙ සබ් ඕනේ අපිට❤️🥰