Crime

Papillon (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් ඇසුරින් නිමවී 1973 වසරේ තිරගත වූ Papillon චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය Papillion (2017) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින්. මේක ඇත්තටම අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල නිර්මාණයක්, ඔහුට තමයි මේකෙ වැඩි ගෞරවය යන්න ඕනෙ. මොකද ඉල්ලීමට දවස් කීපෙකට පෙර මම චිත්‍රපටය බැලුවත්, ඒ වනවිටත් අන්තර්ජාලයේ මෙයට සිංහල උපසිරැසි තියන …

Read More »

The Equalizer 2 (2018) Sinhala Subtitle

ආයුබෝවන් Subz  LK හිතවතුන් හැමදෙනෙක්ටම. The Equalizer (2014) උපසිරැසියත් සමගම ඔන්න එහි දෙවැනි නිර්මාණය වන The Equalizer 2 (2018) චිත්‍රපටයේ උපසිරැසිය ඔබට දෙන්න තමයි මේ සූදානම. මෙයත් අපේ කවීෂ සහෝදරයගෙම ඉල්ලීමක්. ඔහුට බොහොම ස්තූතියි කියල ඉන්න ඕනෙ මුලින්ම. චිත්‍රපටය පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටය නරඹන්න පෙර මුල් චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. මොකද කිව්වොත් මේ දෙක අතර සෘජු සම්බන්ධකම් තියනවා. …

Read More »

The Equalizer (2014) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ ඇඩ්මින් කවීෂ සහෝදරයගෙ ඉල්ලීම අනුව පෙර උපසිරැසියෙදි පොරොන්දු වුණ විදියටම මේ එන්නෙ The Equalizer (2014) චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙන. ඒ වගේම මේ එක්කම The Equalizer 2 (2018) චිත්‍රපටයෙ උපසිරැසියත් මම පළකරනවා. මේ චිත්‍රපට ද්විත්වය මට බාරදීම පිළිබඳව කවීෂ සහෝදරයට ස්තූතිය පළකරන්නත් මම මේක අවස්ථාව කරගන්නවා. 1985 වසරේ ආරම්භවී 1989 වසර දක්වා විකාශය වූ මෙනමින්ම …

Read More »

Mile 22 (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් මත කල උපසිරැසියක්. මේ තමයි මාක් වොල්බග් රඟන මේ වසරේ ගොඩක් දෙනා නරඹන්නට බලාපොරොත්තුව සිටි Mile 22 (2018) චිත්‍රපටය. පැයකුත් මිනිත්තු 34ක ධාවන කාලයකින් යුක්ත ක්‍රියාදාම, අපරාධ ඝනයට අයත් මෙහි අධ්‍යක්ෂණය මාක් වොල්බර්ග්ම රංගනයෙන් දායක වුණ Lone Survivor (2013) චිත්‍රපටයේ අධ්‍යක්ෂක පීටර් බර්ග්. කතාව ග්‍රැහැම් …

Read More »

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් ඔන්න අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරන්න හදන්නෙ. ඒ නිසා මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි 2015 වසරේ තිරගත වූ Sicario චිත්‍රපටයේ දෙවන නිමැවුම Sicario- The Day Of Soldado (2018). මේ කතා දෙකේ එකිනෙක යම් සම්බන්ධකම් තියෙන නිසා මුල් චිත්‍රපටය නරඹලා නැති අය ඉන්නවනම් මුලින්ම එය නරඹල එන්න , ඒ වගේම ලිපිය මින් ඉදිරියට කියවීම …

Read More »

Beast (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම, ඔන්න අද මේ හදන්නෙ  අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. ඉතිං ඔහුට ස්තූති කරල ඉන්නම්  මම මුලින්ම. මේ පසුගිය වසරේ තිරගතවූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්, නමින් Beast (2017) . මෙය අයත් වෙන්නෙ සයිකොලොජිකල් ත්‍රිලර් ඝනයටයි. මයිකල් පියර්ස්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 7ක්, ඒ වගේම Rotten Tomatos වෙතින් 94%ක අගයකුත් …

Read More »

Ocean’s Eight (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. එහෙනම් මුලින්ම ඔහුට ස්තූති කරලම වැඩ අල්ලමු එහෙනම් . මේ තමයි පිළිවෙලින් …. Ocean’s Eleven (2001) Ocean’s Twelve (2004) Ocean’s Thirteen (2007)      ..විදියට නිකුත් වූ ඕෂන්ස් චිත්‍රපට පෙලේ අලුත්ම සාමාජිකයා… Ocean’s 8(2018) අ.. හැබැයි සාමාජිකාව කිව්වොත් තමා හරියටම හරි. මොකද මෙවර මංකොල්ලෙට …

Read More »

The Accidental Spy (2001) Sinhala Subtitle

හැමෝම වගේ හොඳින් කියල හිතනවා, මේ වතාවෙ අරගෙන එන්නෙ ජැකීගෙ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ඇති කියලත් හිතනවා, කොහොම නමුත් මේ ෆිල්ම් එකට BluRay කොපියක් නිකුත් උනේ සති දෙකකට විතර කලින්, මේක ජැකීගෙ සුපිරිම සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ගොඩක් අය බලන්න ආස ඇති කියල හිතනවා, ෆිල්ම් එක නිදහස් උනේ, 2001 අවුරුද්දෙ, ජනවාරි 20 වෙනිද, දකුණු කොරියාවෙදි තමයි …

Read More »

Mr. Nice Guy (1997) Sinhala Subtitle

හැමෝම හොඳින් කියල, මේ වතාවෙ අරගෙන ආවෙත් ජැකීගෙම ෆිල්ම් එකක් තමයි, ගොඩක් අය බලන්න ඇති කියල හිතනවා, මේ ෆිල්ම් එකට සබ් එක කරන්න බාරගත්තෙ විශේෂ ඉල්ලීමක් නිසා, මොකද මේ ෆිල්ම් එකට WEBRip ෆයිල් එකක් නිකුත් උනේ මේ ළඟදි, RARBG වෙබ් අඩවියෙන් තමයි නිකුත් කරල තියෙන්නෙ, ඉතින් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් කවුරුත් බලල නැති නිසා ආයෙ වතාවක් බලන්න හිතුන, ජැකීගෙ සුපිරි වැඩ …

Read More »

Skyscraper (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වුණ තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ තමයි ඩ්වේන් ‘රොක්’ ජොන්සන් ප්‍රධාන චරිතය නිරූපණය කරන Skyscraper චිත්‍රපටය. පැය 1.42ක ධාවන කාලයකින් සමන්විත මෙය ක්‍රියාදාම-ත්‍රාසජනක යන දෙවර්ගයට අයත් එකක්. Imdb අගය 6.1ක්ද Rotten tomatos වෙතින් 48%ක අගයක්ද ගූගල් පරිශීලකයන් 89%කගේ ප්‍රසාදයද ලබා ඇති මෙහි රචනය සහ අධ්‍යක්ෂණය Rawson Marshall Thurber ගෙන්. …

Read More »