• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Ballistic: Ecks vs. Sever (2002) Sinhala Subtitle

Ballistic: Ecks vs. Sever (2002) Sinhala Subtitle

2022/10/13 at 2:55 pm
Rasika Samanjith
පොදු හතුරාට එරෙහිව එකතුවූ සතුරන්.

                           බටහිර ඇක්ෂන් සිනමාවට ලැදි බොහෝ දෙනෙක් දන්න නමක් තමයි, Lucy Liu කියන්නෙ. 1992 වසරේ හොංකොං නිෂ්පාදනයක් වූ Rhythm of Destiny චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඇය ජැකී චෑන්ගේ Shanghai Noon [2000], Charlie's Angel [2000 / 2003] චිත්‍රපට ද්විත්වය සහ Kill Bill vol.1 [2003] යන චිත්‍රපට වලින් රසික හදවත් තුල ලැගුම් ගත් චීන සම්භවයක් ඇති ඇමරිකානු රංගන ශීල්පිනිය ඔයාලට මතක ඇතුවා නිසැකයි. ඒ වගේම තවත් ජනප්‍රිය ස්පාඤ්ඤ නලුවෙක් තමයි José Antonio Domínguez Bandera කියන්නෙ. හැබැයි කවුරුත් දන්නෙ Antonio Banderas කියලා. Interview with the Vampire (1994), Desperado (1995), Assassins (1995), Evita (1996), The Mask of Zorro (1998), Original Sin [2001], Once Upon a Time in Mexico [2003] කියන්නෙ ඔහුගේ ජනප්‍රියම චිත්‍රපට කීපයක්. ඉතින් මේ තරු දෙක එකට පෑයූ සිනමා පටයකට තමයි මෙවර උපසිරැසිය අරගෙන එන්නේ. ඒ තමයි Ballistic Ecks vs. Sever. මුලින්ම තිරගත වුනේ 2002 සැප්තැම්බර් 20 දින ඇමෙරිකාවේදී. රට වල් තුනක සම නිෂ්පාදකත්වයකින් තමයි නිර්මාණය වුනේ. ඒ තමයි ජර්මනිය, කැනඩාව සහ ඇමරිකාව. Action, Crime, Mystery, Sci-Fi, Thriller යන ශානරයන්ට අයිති වෙන මෙය විනාඩි 91 ක ධාවන කාලයකින් යුක්තයි. Lucy Liu (සේවර්) සහ Antonio Banderas (ජෙරමියා එක්ස්) සමගින් Gregg Henry (ගැන්ට්), Talisa Soto (වින්) සහ Ray Park (රොස්) රංගනයෙන් එකතු වෙනවා. ඇමෙරිකාවේ Defense Intelligence Agency (DIA) හී ප්‍රධානී රොබට් ගැන්ට්ගේ පුතාව අද්භූත කාන්තාවක් විසින් පැහැරගන්නවා. ඇය නමින් සේවර්. ඒ ගැන්ට්ගේ ආරක්ෂක කණ්ඩායමට දරුණු ප්‍රහාරයක් එල්ල කරලා. තම බිරිඳ කාර් බෝම්බයකින් මිය ගියාට පස්සෙ තම සංවිධානය අතහැර ගොස් සිටින, FBI ඒජන්ට් ජෙරමියා එක්ස්ව, ඔහුගේ ප්‍රධානියා වන ජූලියෝ මාටින් විසින් නැවත කැඳවනවා. ඒ ගැන්ට්ගේ පුතාගෙ සිද්ධිය ගැන පරීක්ෂණය කරන්න. එහිදී ජූලියෝ විසින් වැදගත් දෙයක් ගැන එක්ස්ට අනාවරණය කරනවා. ඒ එක්ස්ගේ බිරිඳ වන වින් ජීවතුන් අතර සිටින බවට ඔප්පුවෙන හඬ පටයක්. තමා දෑසින් දුටු ඒ මරණය බොරු වෙන්නෙ කොහොමද? එතකොට මේ සේවර් කවුද? ඇයට ගැන්ට් එක්ක තියෙන ප්‍රශ්නය මොකක්ද? සියලු ප්‍රශ්න වලට පිළිතුර - Ballistic Ecks vs. Sever. කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ කියල නම් මතක් කරල කියන්න ඕනෙ.

ජය වේවා.

Quality // 480p - 210MB // 720p - 835MB // 1080p - 1.5GB

Sub Format  //  SRT  //  IDX TV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 1443

Download Links:

WEBRip 720P පිටපත 835 MB YTS (Torrent)
WEBRip 1080P පිටපත 1.5 GB YTS (Torrent)
WEB-DL 480P පිටපත 210 MB (Direct)
WEBRip 720P පිටපත 835 MB uptobox (Direct)
WEBRip 1080P පිටපත 1.5 GB uptobox (Direct)
Ballistic: Ecks vs. Sever
  • 720p (web)
    836.54 MB
    Download Torrent
  • 1080p (web)
    1.52 GB
    Download Torrent
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 12Chrome 106

    තෑන්ක්ස් සබ් එකට සහෝ… සුපිරි

    2022-10-14 at 6:46 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 106

      Thanx, Supun.

      2022-10-15 at 12:46 am
  • nilanka12 User
    Windows 7Chrome 107

    thanks supiri

    2022-11-28 at 12:24 pm
    Reply
    • Rasika Samanjith Admin
      Windows 10Chrome 107

      Thanx, Brother.

      2022-11-29 at 2:09 pm

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms