The Protege (2021) Sinhala Subtitle

August 31, 2021 Admin
Subtitle by Rasika Samanjith
පලිගැනීමක් සොයා යන ඝාතකයෙක්.

ඇමෙරිකාවේ සහ කැනඩාවේදී, ආරම්භක දිනයේම ඇ.ඩොලර් මිලියන 1.1 ක සහ ආරම්භක සති අන්තයේම ඇ.ඩො.මිලියන 5.6 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්වූ නවතම ඇමරිකන් සිනමා පටයකට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි 2021 අගෝස්තු 20 දින මුලින්ම තිරගත කිරීම ආරම්භ කල The Protégé. විනාඩි 109 ක ධාවන කාලයකින් යුතු වන අතර Action, Crime, Thriller කැටගරි වලට අයත් වෙනවා. IMDb අගය 6.2/10 ක්ද, Rotten Tomatoes අගය 60% ක්ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 85% ක්ද ලබාගන්නට සමත් වෙලා තියෙනවා. පසුගිය අප්‍රියෙල් මස 23 දින තිරගත වීමට නියමිතව තිබුනත් කෝවිඩ් 19 වසංගතය නිසා කල්ගිය සිනමා පටයක්.
ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ජනප්‍රිය නිළියක් වන Maggie Q. 2002 වසරේ නිකුත්වූ Naked Weapon චිත්‍රපටයේ රංගනය නිසා ඇය බොහෝ අයට මතක ඇති. Mission: Impossible III [2006], Live Free or Die Hard [2007], සහ Divergent ත්‍රිත්වය ඇය රඟපෑ තවත් නිර්මාණ කීපයක්. ඊට අමතරව රංගනයෙන් දායක වෙන්නේ Michael Keaton ( මයිකල් ) සහ Samuel L. Jackson ( මූඩි ).
ඉහළ පෙළේ කුලී ඝාතකයෙක් වන මූඩී වරක් වියට්නාමයේදී කුඩා ගැහැනු ළමයෙක් බේරා ගන්නවා. පසු කලෙක ඇය ලෝකයේ ඉතා දක්ෂම කුලී ඝාතකයෙක් බවට පත් වෙනවා. ඇනා වන ඇය මූඩිට සලකන්නේ තාත්තට වගේ. ඔහු ලූකස් හේස් කියල කෙනෙක් ගැන හොයමින් ඉන්නෙ. ලූකස් හේස් කියන්නෙ මූඩි විසින් වසර ගණනාවකට පෙර ඝාතනය කල එඩ්වඩ් හේස් ගේ පුතා. මේ අතර මූඩිව දරුනු ලෙස මරා දමනවා. මෙය කලේ මාකස් හේස් බව සැක කරන ඇනා, ඔහුව සොයා වියට්නාමයට යනවා. තමන් හොයන පුද්ගලයන් ලේසි පාසු අය නොවන බව ඇයට ටික දිනකින්ම අවබෝධ වෙනවා. ඒ ඇතිනෙ?
ජය වේවා.

QUALITY – 480p – 400 MB
                           720p – 587 MB –  800 MB  –  957 MB
                               1080p – 1.9 GB

SUB FORMAT – SRT & IDX

♣♣  WEBRip / 480p / 720p / 1080p  ♣♣

Available Torrents
720p bluray 1002.42 MB
1080p bluray 2.01 GB
720p web 957.3 MB
1080p web 1.92 GB
2160p web 4.86 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (5)
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 92

    බොහොම ස්තූති සහෝ!

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 92

      Thanx a lot, Brother.

  • Amila Pathum Hasaranga User
    Windows 10 Chrome 92

    see season 02 ekata sub denawada????????

  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 92

    ගොඩ කාලෙකට පස්සේ සබ් එකක් දෙන්න මතක් වෙලා තියෙන්නේ.:grinning: ගොඩක් ස්තුතියි අයියේ සබ් එකට.:rose: පුළුවන් නම් ඊලග සබ් එක Jackie chan ගේ movie එකක් දෙන්න. දැන් මාස දෙකකට විතර කලින් ඔයාම දාපු The Fearless Hyena තමයි අන්තිමටම බැලුවේ. ආයෙත් Thank you for sub:thumbsup: ඔයාට ඇතුළු පවුලේ සැමට. බුදු සරණයි දෙවි පිහිටයි!!!

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 92

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search