Home Movies English Movies Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ අවසානය චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. උපසිරැසියේ ලයින්ස් එච්චර තිබුණේ නැති නිසා ඉක්මනින්ම උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් මුල ඉඳන්ම හැරී පොටර් බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නැතුව උපසිරැසිත් එක්ක චිත්‍රපට පෙළ බලන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නත් එක්ක මං පල්ලෙහායින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ උපසිරැසිවල ලින්ක් ටික දාන්නම්.

Harry Potter 1 [Extended]

Harry Potter 2 [Extended]

Harry Potter 3

Harry Potter 4

Harry Potter 5

Harry Potter 6

Harry Potter 7 Part. 1

එහෙනම් ඉතින් මේ චිත්‍රපටයත් නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

  • Details
  • Trailer
  • Download links

Year : 2011

Rating : 8.1

Genre : Adventure, Drama, Fantasy, Mystery

Actors : Ralph Fiennes, Michael Gambon, Alan Rickman, Daniel Radcliffe

Writer : N/A

Director : David Yates

Plot :

Harry, Ron, and Hermione search for Voldemort's remaining Horcruxes in their effort to destroy the Dark Lord as the final battle rages on at Hogwarts.



සිංහල උපසිරැස Download කරගන්න 12003 times


Lahiru Sandaruwan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි නිර්මාණයකි

මේවත් බලන්න

Fauda (2015) [S02 : E11] Sinhala Subtitle

Fauda [S02 E11] හඹායෑම ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. දැන් මේ කතාමාලාවේ අවසානයට පෙර …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

20 comments
  1. සහන් සුලක්ඛණ

    sub ekata thanks bro

  2. Hashan Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ Harry Potter ෆිල්ම් සෙට් එකටම සබ් දුන්නට 😊👍..
    ජය වේවා.! 👊👊

  3. kavinda

    බොහොම ස්තුතියි මේ සුපිරි ෆිල්ම් සෙට් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට හැකිනම් ලෝඩ් ඔෆ් රිංග්ස් ෆිල්ම් සෙට් BLURAY extended එකට සබ් කරන්න .

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. SUpun

    THanks loard of the ring ekatat sub dennako yts eke tiyana

  6. Sandun Chamara

    ගොඩක් ආසාවෙන් බලන්න හිටිය ෆිල්ම් සෙට් 1ක සබ් ටික දුන්නට පින් හොඳේ

  7. Dinusha sanjeewa

    Ela ela

  8. Nuwan Tharaka

    Anee bn sub wada nanee

  9. සචී

    උපසිරැසි වලට ගොඩක් ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *