Login


Not a member? Register or sign up with

Facebook Page

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

/
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. උපසිරැසියේ ලයින්ස් එච්චර තිබුණේ නැති නිසා ඉක්මනින්ම උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් මුල ඉඳන්ම හැරී පොටර් බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නැතුව උපසිරැසිත් එක්ක චිත්‍රපට පෙළ බලන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නත් එක්ක මං පල්ලෙහායින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ උපසිරැසිවල ලින්ක් ටික දාන්නම්.
Harry Potter 1 [Extended] Harry Potter 2 [Extended] Harry Potter 3 Harry Potter 4 Harry Potter 5 Harry Potter 6 Harry Potter 7 Part. 1 එහෙනම් ඉතින් මේ චිත්‍රපටයත් නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට, බුදු සරණයි!

හැරී පොටර් චිත්‍රපට මාලාවේ සම්පූර්ණ චිත්‍රපටවල

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

8.1
IMDB

Year : 2011

Actors : Ralph Fiennes, Michael Gambon, Alan Rickman, Daniel Radcliffe

Harry, Ron, and Hermione search for Voldemort's remaining Horcruxes in their effort to destroy the Dark Lord as the final battle rages on at Hogwarts.


2022-08-06 04:36 pm
Expert Subtitler

Movies

33

Tv Episodes

12

SubzLK වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 79563
  • File Size : 683.466KB
  • Sub Update :2021-08-21
  • Bawantha Madushan Jayasooriya
    Windows 10Opera 63

    උපසිරැසි වලට ස්තූතියි…

    2020-04-13 at 11:49 am
  • Supun Chaaminda Expert Subtitler
    Android 10Chrome 80

    Elama kollq

    2020-04-16 at 6:39 am
  • Janith Nuwan Unregister User
    Android 8Chrome 80

    Dila thiyena link eken ganna video eke subtitle permanent add karalada thiyenne.

    2020-04-18 at 4:43 pm
  • DHAMMIKA Unregister User
    Windows 7Chrome 81

    FILMS DOWNLOAD KARAGANNA WIDIHAK NADDA????

    2020-04-28 at 12:43 pm
  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7UC Browser 7

    “අදාල වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” කියලා තියෙන කොල පාට තීරුව ක්ලික් කරලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා තියෙන්නේ.

    2020-05-01 at 8:17 am
  • Sidath Unregister User
    Android 10Chrome 78

    Tnx saho..

    2020-05-03 at 10:48 pm
  • Suvindu Pesara Unregister User
    Windows 10Chrome 83

    thank you. harry potter okkoma film sub ekka baluwa.

    2020-06-30 at 11:09 am
  • Suhail M Unregister User
    Windows 10Chrome 86

    Direct Link eke File Not Found kiyala enawa. Updated link ekak nadda

    2020-10-24 at 1:08 am
  • Janith Unregister User
    Android 9Chrome 86

    godaak thanks.sub eka niyamatama galapenw.supiriytma tthynw.oyage mhansiyata godakma sthuthi bro

    2020-12-20 at 12:21 pm
  • Denu Unregister User
    Android 10Chrome 123

    Mata download karana bane

    2024-04-18 at 7:25 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More