Home Movies English Movies Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහටම හැරී පොටර් සීරියස් එකේ හත්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව චිත්‍රපටය නරඹන්න කියන ගමන් මං දැනට සමුගන්නවා. හැරී පොටර් අවසාන චිත්‍රපටයේ උපසිරැසි සමඟින් ආයේ හම්බවෙමු. එතෙක් ඔබ සැමට,

බුදු සරණයි!

  • Details
  • Trailer
  • Download links

Year : 2010

Rating : 7.7

Genre : Adventure, Family, Fantasy, Mystery

Actors : Bill Nighy, Emma Watson, Richard Griffiths, Harry Melling

Writer : N/A

Director : David Yates

Plot :

As Harry (Daniel Radcliffe), Ron (Rupert Grint), and Hermione (Emma Watson) race against time and evil to destroy the Horcruxes, they uncover the existence of the three most powerful objects in the wizarding world: the Deathly Hallows.



සිංහල උපසිරැස Download කරගන්න 10911 times


Lahiru Sandaruwan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කල උපසිරැසි නිර්මාණයකි

මේවත් බලන්න

Fauda (2015) [S02 : E11] Sinhala Subtitle

Fauda [S02 E11] හඹායෑම ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් සුබ දවසක්. දැන් මේ කතාමාලාවේ අවසානයට පෙර …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

10 comments
  1. kavinda

    පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි Harry Potter කියන්නේ මේකත් බැලුවේ ඒ වගේම ගොඩාක් ආසාවෙන්. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් . හැකිනම් ලෝඩ් ඔෆ් රිංග්ස් ෆිල්ම් සෙට් BLURAY extended එකට සබ් කරන්න .

  2. කේ.ඩබ්ලිව්.පී.කේ

    තා එකයී…..💪

  3. Hashan Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉක්මනින්ම Deathly Hallows part 2 එකේ සබ් එකෙන් හමුවෙමු.. පුළුවන් නම් Lord of the Ring Bluray EXTENDED ටිකටත් සබ් කරන්න 😊😊😊

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. සචී

    උපසිරැසි වලට ස්තූතියි…..පුලුවන්නම් deathly hallows part 2 එකේ br එකටම sub එක දෙන්න

    • අනිවාර්යෙන්ම, බ්ලූරේ පිටපතටම තමා සබ් එක දෙන්නේ.
      ස්තූතියි කමෙන්ට් කළාට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *