Smart Phone එකෙන් උපසිරසි සහිතව චිත්‍රපටි බලමු
IMDB RATING
N/A
GENRES
CAST
Not available
1. මුලින්ම ඉස්කෝල පොත ෆොන්ට් එක බා ගන්න..ඊට පසු winrar app එකෙන් එය extract කරගන්න
Iskolapotha Font එක මෙතැනින් ගන්න
2. MX Player එක open කර ගෙන එකේ තියෙන the setting icon එක click කරන්න

3. “Settings” cilck කරන්න

4. “Text” එකට ගිහින් .. “Font” එක cilck කරන්න

5. “Select font folder” click කරන්න .

6. iskpota.ttf එක Browse කරලා ok කරන්න ..දැන් ඔබට ඔබේ ස්මාර්ට් දුරකතනයෙන් සිංහල උපසිරැසි සමග චිත්‍රපට හෝ ටෙලිකතා නැරබිය හැක ..

විශේෂ මතක් කිරීම :- අප ලබා දෙන කිසිම උපසිරසකට කිසිදු font එකක් භාවිතා නොකරන අතර ..එය සිංහල unicode පමණක් වේ