Home C.Lahiru Sandaruwan

C.Lahiru Sandaruwan|Subz LK Rating :2/10 |Subz LK Rating

Total Subtitles :4 | Subz LK Rating :2/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් C.Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණ එකතුව

Little Evil (2017) Sinhala Subtitle

සියළු දෙනාටම සුබ දවසක්. ඔන්න එහෙනම් මං මගේ හතරවෙනි උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගෙනාවා. හුඟක් කට්ටිය ඉල්ලලා තිබ්බා අලුත් චිත්‍රපටවලට උපසිරැසි කරන්න කියලා. ඉල්ලීම අහක දාන්න බැරි හින්දා ඔන්න ගෙනාවා අලුත්ම චිත්‍රපටයක උපසිරැසියක්. වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු. වෙනදා වගේ අදත් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2017 තිරගත ආරම්භ කරපු මේ නිර්මාණය – Little Evil – නමින් තමා නම් කරලා …

Read More »

Miss Peregrine’s Home For Perculiar Children (2016) Sinhala Subtitle

සුබ සුබම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.ඔන්න යාළුවනේ මම මගේ තුන්වන උපසිරැසිය නිර්මාණය ඔයාලා වෙනුවෙන් ගෙනාවා.මෙදා පාර ගෙනාවේ සුපිරිම සුපිරි වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්.ඉතින් ඒ ගැන කියන්න කලින් අදත් ස්තූතියි කරන්න ඕන කලින් නිර්මාණවලට සුබපැතුම් එක්කරපු හැමෝටම… එහෙනම් කතාව පැත්තට හැරෙමු, වෙනදා වගේම අදත් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ.2016 තිරගත ආරම්භ කළ මේ චිත්‍රපටය Miss Peregrine’s Home For Perculiar Children …

Read More »

Smurfs: The Lost Village (2017) Sinhala Subtitle

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.ඔන්න එහෙනම් මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා වෙනුවෙන් ගෙනාවා.ඉතින් ඊට කලින් ස්තූති කරන්න ඕන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුබපැතුම් එක් කරපු හැමෝටම.ඒවගේම Subz LK සියළුම නිර්මාණකරුවන්ගේ උපසිරැසි නිර්මාණවලටත් මම සුබ පතනවා.තවද ඉදිරියට කරන වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා… මම මේ අද ගෙනාපු උපසිරැසිය මීට කලින් දෙන්න තමයි හිතන් හිටියේ.ඒත් හිතුවට වඩා මේකේ …

Read More »

Security (2017) Sinhala Subtitle

කොහොමද යාළුවනේ.ඔන්න මම සුපිරිම නිර්මාණයක් ගෙනාවා.ඒත් ඊට කලින් කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.ඒ හින්දා අඩුපාඩු එහෙමත් තියෙන්න පුළුවන්.ඒ කොහොම වෙතත් Subz LK වෙබ් අඩවියේ ඇඩ්මින් අයට මම මේ අවස්ථාව යොදා ගන්නවා ස්තූතියි කරන්න.මොකද කියනවානම් මට අවස්ථාවක් ලබා දීම ගැන… එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු. චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Security – නමින්.නමින්ම හිතෙනවා ඇති ආරක්ෂක මොකක් …

Read More »