Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් ඉතින් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහට හැරී පොටර් කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වුණ එකට සමාවෙන්න ඕනේ. එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු.
2004 වර්ෂයේ මැයි මස 31 වන දින නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ – Harry Potter And The Prisoner Of Azkaban – නමින්ය. පැය 2යි මිනි. 22ක් පුරා දිව යන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.9ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා.
වෙනදා වගේ අද නම් ඉතින් කතාවේ මොනාද වෙන්නේ කියලා කියන්න නම් යන්නේ නෑ. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. බලලා තියෙන අය නම් දන්නවා කතාව කොයි වගේද කියලා. එහෙනම් ඉතින් හැරී පොටර් ඊළඟ චිත්‍රපටයේ උපසිරැසිය සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට මං සමුගන්නවා.
ඔබ සැමට බුදු සරණයි!
ලබා දී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා පමණක් ගැලපේ.
ගොඩක් ස්තුතියි සබ් එකට. හැරී පොටර් අනිත් ටිකත් දෙන්නකො
download krnn bane link eken
සබ් එකනම් වැඩ කරනවා.
වීඩියෝ පිටපත මේ ලින්ක් එකෙන් අරගන්න.
https://watchsomuch.org/Movie/304141-HQ-Bluray/Download-1138559/Harry-Potter-And-The-Prisoner-Of-Azkaban-2004-720p-BluRay-H264-AAC-RARBG