Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

February 16, 2020 Expert Subtitler

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම හිතුවට වඩා සබ් එක දෙන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න. හැරී පොටර් සීරියස් එකේ තව චිත්‍රපට දෙකකටයි සබ් දෙන්න තියෙන්නේ. ඒ දෙකටත් ඉක්මනින් සබ් එක අරගෙන එන්නම්. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් දැනට මං සමු ගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

Download Links
720P
TOR
720P
DIR
Available Torrents
720p bluray 1.38 GB
1080p bluray 2.83 GB
2160p bluray 7.33 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (32)
  • Pasan Damsara Unregistered
    Windows 7 Chrome 31

    wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Windows 10 Opera 63

    උපසිරැසියට ස්තූතියි සහෝ.

  • Gamindu Unregistered
    Windows 10 Opera 82

    සයිට් එකේ කවුරුහරි sherlock tv series එකට සබ් දෙන්නකෝ අන්තර්ජාලයේ එක උපසිරසියක්වත් ගුණාත්මක නැහැ. google translate sub ඊට හොඳයි. අනික imdb සිනමා දර්ශකයෙ votes 1M වලින් 9.1/10 වගේ ඉහලම අගයක් ලබාගෙන තියෙනවා. sub දෙන්න පුලුවන්නම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. pls consider about this request.

  • Hasanthi Unregistered
    Windows 10 Chrome 109

    good

  • hashith siththaru User
    Windows 10 Chrome 142

    ayye meken download karaganne kohomada dowload button eka ebuwama uptobox kiyala website ekakatane yanne

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 142

      පහලින් තියෙන ටොරන්ට් එකෙන් බාගන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search