Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitle

/

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි ගෙනාවා. තව චිත්‍රපට තුනකට විතරයි උපසිරැසි දෙන්න තියෙන්නේ. ඒ ටිකටත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසි දෙන්න බලන්නම්. ඒවගේම හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙන උපසිරැසි Extended Version එකට ගැලපෙන ඒවද කියලා. ඇත්තටම කියන්න ඕනේ, Extended Version එක ආවේ පළවෙනි, දෙවෙනි චිත්‍රපටවලට විතරයි. අනිත් චිත්‍රපට ටික සාමාන්‍ය Bluray පිටපත් විතරයි. ඉතින් ඔය කාරණෙත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. එහෙනම් ඉතින් චිත්‍රපටයේ කතාව ගැන මුකුත් නොකියා ඔයාලටම නරඹන්න කියන ගමන්, මං දැනට සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

7.5
IMDB

Year : 2007

Actors : Daniel Radcliffe, Harry Melling, Jason Boyd, Richard Macklin

With their warning about Lord Voldemort's (Ralph Fiennes') return scoffed at, Harry (Daniel Radcliffe) and Dumbledore (Sir Michael Gambon) are targeted by the Wizard authorities as an authoritarian bureaucrat slowly seizes power at Hogwarts.

2022-08-06 04:36 pm
ExPERT Subtitler

Movies

33

Tv Episodes

12

  • Download : 19616
  • File Size : 707.637KB
  • Sub Update :2021-08-21
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉතුරු film ටිකටත් පුළුවන් ඉක්මනින් සබ් එක දෙමු 😊..
    මචං පුළුවන් නම් මේ Harry Potter film ටිකට සබ් කරල ඉවර කරල The Lord of the Rings එකෙයි The Hobbit එකෙයි filmවල EXTENDED Cut ටිකට සබ් එක දෙනවද 😊😊😞..
    ජය වේවා.!

    2020-01-28 at 3:51 am
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      හැරී පොටර් ෆිල්ම් සෙට් එකටම සබ් දීලා, ඔය ෆිල්ම් සෙට් එකටත් සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.
      ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-04 at 3:41 pm
  • කේ.ඩබ්ලිව්.පී.කේ Unregister User
    Android 7Chrome 78

    තෑන්ක්ස් මචන් ගොඩාක් අය බලාපොරොත්තුවෙන්හිටපු වැඩක්. Deathly Hallows Part 2 එකට තමයි Net එකේ කොහෙවත් සබ් නැත්තේ. ඒක දෙනකන් බලන් ඉන්නවා!

    2020-01-28 at 9:28 am
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      හරි යාළු, අනිවාර්යෙන්ම හැරී පොටර් ෆිල්ම් සෙට් එකටම සබ් දෙනවා.
      ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-04 at 3:42 pm
    • kaven Unregister User
      Windows 7Chrome 80

      mata kiyanavada kohomada sub eka movie ekata danne kiyala

      2020-04-14 at 4:31 pm
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      මේ විදිහට ට්‍රයි කරලා බලන්න යාළුවා.
      https://subz.lk/tips/

      2020-04-15 at 8:28 pm
  • kavinda Unregister User
    Windows 7Chrome 69

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා උතුම් සේවය වෙනුවෙන් හැකිනම් Lord of the Rings ෆිල්ම් සෙට් එකටත් සබ් කරන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

    2020-01-28 at 10:54 am
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      හරි කාවින්ද, ට්‍රයි කරන්නම්.
      ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-04 at 3:43 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-01-28 at 11:08 am
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-04 at 3:43 pm
  • sub ekata thanks saho

    2020-01-28 at 3:49 pm
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      ස්තූතියි සහන් සහෝ කමෙන්ට් කළාට.

      2020-02-04 at 3:44 pm
  • charith Unregister User
    Windows 7Chrome 80

    machan meke font mokkada

    2020-04-05 at 4:51 pm
    • Lahiru Sandaruwan ExPERT Subtitler
      Windows 7UC Browser 7

      Microsoft Sans Serif.
      ඇයි මොකක්ද අවුල?

      2020-04-07 at 12:59 pm
  • Bawantha Madushan Jayasooriya
    Windows 10Opera 63

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    2020-04-13 at 11:33 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *