Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle

March 13, 2019 Expert Subtitler

 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් කතා මාලාවේ දෙවෙනි චිත්‍රපටයේ උපසිරැසියත් අරගෙන ආවා. පළවෙනි එක හැමෝම බලන්න ඇති කියලා හිතනවා. එහෙමනම් වෙනදා වගේම චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

2002 නොවැම්බර් මස 15වෙනි දින තිරගත වුණ, හැරී පොටර් දෙවෙනි චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Harry Potter and the Chamber of Secrets – නමිනි. IMDb ශ්‍රේණි දර්ශකයේ 7.4ක අගය ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 54ක්. (Extended)

චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, පුරාවෘත්තයකට අනුව හොග්වෝර්ට්ස් බලකොටුව ඇතුලේ රහස් කුටීරයක් තියෙනවා කියලා හැමෝටම දැනගන්න ලැබෙනවා. හැබැයි මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ හැරී, රොනුයි ඒවගේම හර්මයිනියි. ස්ලිදරින්වල උරුමක්කාරයා විතරයි හරියටම දන්නේ ඒක විවෘත කරන්නේ කොහොමද කියලා. නමුත් කවුරුවත්ම දන්නේ නෑ ස්ලිදරින්වල නියම උරුමක්කාරයා කවුද කියලා. කොහොමෙන් හරි ඒ රහස් කුටීරය වතාවල් කිහිපයකදි විවෘත වෙනවා. ඉතින් විවෘත වන හැම සැරයකම නපුරක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පාසලේ ඉන්න ළමයි ගල් ගැහෙනවා. ඉතින් මේ ඉරණමට ළමයි කිහිප දෙනෙක්ටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අතර හර්මයිනිත් ඉන්නවා. ඉතින් මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් කතාව බලන්න වෙනවා. එහෙනම් ඉතින් දැනට මං සමුගන්නවා.

ඔබ සැමට බුදුසරණයි!

ලබා දී ඇති උපසිරැසි අදාළ පිටපත සඳහා පමණක් ගැලපේ. (Extended Version)

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

Download Links
720P
TOR
720P
DIR
Available Torrents
720p bluray 1.57 GB
1080p bluray 3.22 GB
2160p bluray 7.43 GB
Lahiru Sandaruwan
33 Movies
12 TV Series
45 Total
Discussion (15)
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 8.2

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි
    ජයවේවා
    තෙරුවන් සරණයි

  • Kushan ruwan Unregistered
    Android 8 Chrome 79

    Video eke link eka wada nene dn

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 90

    Download links යාවත්කාලින කර ඇත

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search