Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Musical

!…Frozen II…! කොහොමද එහෙනම් කස්ටියටම. පහු ගිය දවස් වල වැඩ වලටම හිර වෙලා ඉඳලා වෙනසකටත් එක්ක ඔන්න අද මම ඔයාලට ෆිලුමක් ගෙනාව.එහෙනම් යමු අපි ෆිලුම පැත්තට. Frozen කිව්වහම අපි ඉතින් දන්නවනේ. මොකද මේක එතරම් ලොකු කුඩා හැමෝ අතරම ඉතාමත් ජනප්‍රියම අනිමෙට් චිත්‍රපටියක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වෙනකොට මාස එක හමාරකටත් වඩා යන්න කලින් මේ ඩොලර් බිලියනයේ සීමාව පසු කරා කියලා. ඉතින් හිතා ගන්නකො. ඒ වගේම කලින් සිනාමපටයත් ඩොලර් බිලියන 1.27 වගේ ප්‍රමාණයක් ලබා ගන්න සමත් වුණා. මේකේ imdb අගය 7.2 අර ගන්නවා ප්‍රේක්ෂකයන් 50,000 අධික ප්‍රමාණයකින්. ඒ වගේම දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකට සහ තවත් 48 කට නොමිනේ වෙලා තියනවා. …

ඉතිරිය කියවන්න »

ආයුබොවන්! ඔන්න යාළුවනේ මම තවත් උපසිරසක් අරන් ආවා. අද අරන් අවේ The Lion King 2019 චිත්‍රපටයටයි. BluRay පිටපත නම් නිකුත් වෙලා දවස් කිහිපයක් වෙනවා. මම කාර්යබහුල උන නිසා තමයි උපසිරස දෙන්න පරක්කු වුනේ. සමාවෙන්න එකට මුලින්ම. ඉතින් අපි චිත්‍රපටය ගැන කතා කලොත් The Lion King මුල්ම චිත්‍රපටය නිකුත් වුනේ 1994 වර්ෂයේ සඡිවකරණ චිත්‍රපටයක් ලෙසයි. මෙහි IMDB දර්ශකයේ 8.5ක අගයක් වාර්තා කරලා තියනවා. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාවට අනුව ආදායම ඩොලර් මිලියන 968.5කි. The Lion King 2019 නිකුත් වුණේ ඡුලි 09 වෙනිදා. මෙහි IMDB දර්ශකයේ 7ක අගයක් වාර්තා කරලා තියෙනවා. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාවට අනුව ආදායම ඩොලර් බිලියන 1.65කි. මෙහි හඩකැවිම් සදහා …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් Subzlk හිතමිතුරන්ට අදත්. අද මේ අරගෙන එන්නෙ ගෙවුණු නත්තල මුල්කරගෙන හැදුණු චිත්‍රපටයක්. ඒ තමයි The Grinch (2018) . මෙය යුනිවර්සල් පික්චර්ස් අනුබද්ධ ඉලුමිනේෂන් සජීවීකරණ ස්ටුඩියෝවෙ නිර්මාණයක්. නත්තලට අකමැති ග්‍රින්ච් නම් සත්වයෙක් තේමා කරගෙන හැදුණු මේ චිත්‍රපටය ටිකක් ඈත අතීතයක් තියන එකක්. මේ ග්‍රින්ච් චරිතය නිර්මාණය වෙන්නෙ ඩොක්ට. සියුස් නමින් ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික ළමාකතා රචක තියඩෝර් සියුස් ගිසෙල් ( 1904-1991) නම් අයෙක් අතින්. ඔහු වඩාත්ම ප්‍රසිද්ද අර්ථයක් නැති වචන, කවි පන්ති සහ අසාමාන්‍ය සතුන් තමන්ගේ කතාවලට එක්කල අයෙක් විදියටයි. මුලින්ම ෆ්ලිට් නම් කෘමි සතුන් මර්ධන රසායනික සමාගමක වෙළඳ දැන්වීම් ඇඳීමේ නිරත වූ ඔහු පසුව තීරණය කර තිබෙනවා ලමාකතා කලාවට එක්වන්නට. …

ඉතිරිය කියවන්න »

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. හැබැයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ 2018 වර්ෂයේ අවසාන මාස කිහිපයේ. ඉතින් පිටපත නිකුත් වුණ දවස්වලම උපසිරැසි ගන්වන්න වෙන් කරගෙන හිටියත් නොයෙකුත් රාජකාරියන් නිසා කරන්න බැරිවුණා. ඉතින් කොහොමෙන් කොහොම හරි ලයින්ස් 1750කට ආසන්න ප්‍රමාණයකින් යුතු උපසිරැසිය අද ඔයාලා වෙනුවෙන් රැගෙන එන්න පුළුවන් වුණා. හරි එහෙනම්, වැඩි කතා නැතුව චිත්‍රපටය පැත්තට හැරෙමු. 2018 වර්ෂයේ සැප්තැම්බර් මස නිල වශයෙන් තිරගත ආරම්භ කරපු මෙම චිත්‍රපටය නමින් – Small Foot – Animation, Adventure, Comedy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.7ක අගයක් ලබාගන්න සමත් …

ඉතිරිය කියවන්න »

?ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සේ ඔයාලට මේ වසරේ තිරගත වුණු හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා..මේකේ උපසිරැසියනම් දෙන්න ගොඩක් පරක්කු වුනා..ඒ මොකද කියනවනම් මම ලැප් එකෙන් ෆිල්ම් එක බල බල ෆෝන් එකෙන් සබ බාගෙට හදලා ඉවරවෙලා පස්සේ මගේ අතින් ඒ සබ ඩිලිට් වෙලා..මම දන්නෙත් නෑ..අපරාදේ පැයකටත් වැඩියෙන් සබ කරලා තිබ්බේ..ඉතින් මේක ඇඩ්මින් මඩුල්ලට කිව්වට පස්සේ කිසි අවුලක් නෑ සහෝ කියපු එකම මට ගොඩක් ලොකු සහනයක්..ඊටපස්සේ මම සබ ලැපෙන්ම කොටලා දැම්මා..ඉතින් මම මේ සබ රෑ නිදිමරාගෙන තමා කළේ..මම මේකට ගොඩක් මහන්සි වුන හින්දා ඔයාලගෙන් ඉල්ලන්නෙ පුංචිම පුංචි කමෙන්ට් එකක් දාන්න කියලා විතරයි..? ඉතින් මේ සබ හදද්දි හදන්න කලින් ඉදලම මට දෙන්නෙක් මේකට උදව් …

ඉතිරිය කියවන්න »

ඔන්න මේ චිත්‍රපටය අපේ ඇඩ්මින් මණ්ඩලයේ ඉල්ලීමක්.ඉතින් මුලින්ම ඒගොල්ලන්ට ස්තූති කරනවා මට මේ චිත්‍රපටය බාරදුන්නට.බාරගත්තට ඒවෙනකොට මේකට එකම ඉංග්‍රීසි උපසිරසියක්වත් නිකුත් වෙලා තිබුණෙ නැති නිසා සම්පූර්ණයෙන්ම ටයිම් ලයිනුත් හදාගෙනමයි උපසිරසිය හදන්න වුණේ.ඒ නිසයි දවස් කීපයක් ගතවුණේ.හරි ඒ කතා ඇති දැන් මං මේ මිර්සයා චිත්‍රපටයෙ වගතුග පොඩ්ඩක් කියන්නම්… මේකෙ නම මිර්සයා වුනාට හරි නම මිර්සා කියලයි ඉන්දියානුවො කියන්නෙ, මිර්සයා කියන්නෙ ඒකඋච්චාරණය කරන ආකාරයලු.මේක පුරාණ ඉන්දියාවේ විසූ මිර්සා- සහිබාන් නම්වූ පෙම් යුවලගේ ඛේදනීය ප්‍රේමවෘතාන්තය පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්.මේ පෙම්පුවත ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජනප්‍රියම පෙම්පුවත් හතරෙන් එකක්ලු.මේ චිත්‍රපටය නිමවෙන්නේ ඔවුන් වර්තමානයේ  යලිත්  ඉපිද  මේ ආත්මයේදීත් පෙර භවයන්වල ලෙසම ප්‍රේමයෙන් බැඳෙන ආකාරයටයි.පුරාණ කතාවත් …

ඉතිරිය කියවන්න »

Aloha කියන්නේ මම දන්නා තරමින් හවායි දූපත් වගයක්. සංචාරකයින් අතරේ ගොඩක් ප්‍රසිද්ද කලාපයක්. මේ දූපත් ඉතින් හැදිලා තියෙනවයි කියන්නේ මුහුදු පත්ලේ ඉදන් ගොඩ නැගුණු ගිනිකඳු නිසා. මේ දූපත් ගොඩ නැගුණු හැටි ලස්සන ආදර කතාවකින් කියලා දුන්නු පොඩි ඇනිමේෂන් කතාවක් 2014 දී පික්සාර් සහ ඩිස්නි සමාගම එකතු වෙලා නිර්මාණය කලා. ඒක නම් කලේ “ලාවා” කියලා. පිට උනේ නම් 2015 මතක හැටියට… මේක සංගීතමය කෙටි චිත්‍රපටයක්. කෙටියි කියන්නෙ ඉතා කෙටියි. මිනිත්තු 7යි. ඒ නිසා ඩේටා ගැන වද නොවී බාන්න පුලුවන්. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජේමිස් මර්ෆි කියලා කෙනෙක්. IMDB රේටින් නම් මේකට හම්බෙලා තියෙනවා 7/10 ක්. ඉතින් ලේසි නැතේ. සාගරයේ හුදෙකලාව ජීවත් …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10