• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Hindi Movies
  • Lucky: No Time for Love (2005) Sinhala Subtitle

Lucky: No Time for Love (2005) Sinhala Subtitle

2022/05/03 at 10:44 am
Rasika Samanjith
ආදරයෙන් බැඳෙන්න නියමිත වේලාවක් නැත

"සල්මාන් ඛාන්ගේ Lucky: No Time For Love (2005) ෆිල්ම් එකටත් පුළුවන්නම් සබ් එක දෙන්නකෝ. නියම ෆිල්ම් එකක්. සින්දු ටිකත් නියමයි. හැබැයි ඒ ෆිල්ම් එකේ හොඳ කොපියක් හොයාගන්න බෑ. මං ඉන්ටනෙට් එකේ සෑහෙන්න හෙව්වා. තියෙන්නේ DVDRip කොපි විතරයි. ඒවායේ කොලිටිය මදියි. අයියත් පුළුවන්නම් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ."

               මම සබ් කරපු "Yeh Hai Jalwa" ෆිල්ම් එකට අපේ ලහිරු සඳරුවන් සොයුරා එහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බා. එහෙම කියද්දි නොකර ඉන්නෙ කොහොමද, නේද? ඉතින් ඒ අනුව ඔයාලට අරන් ආවා, හින්දි සිනමා වංශ කතාවේ තවත් පැරණි ලස්සනම ලස්සන සංගීතමය සිනමා නිර්මාණයක සිංහල උපසිරැසියක්. චිත්‍රපටය තමයි 2005 අප්‍රියෙල් මස 08 වන මුලින්ම තිරගත කල Lucky - No Time for Love. බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගන්නටත් සමත්වෙලා තියෙනව. අයත් වෙන්නෙ Musical, Drama, Romance යන කැටගරි වලට. රඟපෑමෙන් එක්වන්නේ Salman khan, Sneha Ullal සමග් Mithun Chakraborty. අයිෂ්වර්යා රායිගෙ පෙනුමට සමාන ස්නේහාව දක්නට ලැබුනු පළමු චිත්‍රපටය වෙන්නෙත් Lucky ම තමයි. ඇත්තටම ඇගේ මුල්ම චිත්‍රපටය වුනේ 2004 වසරේ තිරගතවීමට නියමිතව තිබූ Aryan. නමුත් කුමක් හෝ හේතුවක් නිසා එහි ප්‍රදර්ශනය පමාවුනා. "ලකී" විනාඩි 132 ක ධාවන කාලයකින් යුක්ත වන අතර Radhika Rao සහ Vinay Sapru ගේ අධ්‍යක්ෂනයක්.          මෙහි සංගීතය ගැන නම් කියන්නම ඕනෙ. මොකද චිත්‍රපටයේ සාර්ථකත්වයේ වැඩි ගෞරවය හිමිවෙන්නේ සංගීතයට. Adnam Sami ගේ සංගීතයෙන් වර්ණවත් වුනු ලස්සනම ලස්සන ගීත ගොන්නක් මෙයට ඇතුලත් වුනා. ලතා මංගේෂ්කාර්, අල්කා යාග්නික්, සෝනු නිගම්, උදිත් නාරායන්, අනුරාධා පෝද්වාල්, ආශා බෝස්ලේ සහ අද්නම් සාමිගෙ සුමියුරු හඬින් හැඩවුනු ඒ ගීත සියල්ලම පාහේ සුපර් හිට් වුනු අතර අදටත් ඉතාම ජනප්‍රියයි. ඒ විතරක් නෙමේ මෙහි ගීත ඇල්බමය වසරේ පස්වෙනි තැනට වැඩියෙන්ම විකුණුන ඇල්බමය වුනා. බලන්න මේ ගීත ටික මතකද කියලා?

01. චොරි චොරි - අල්කා යාග්නික් // සෝනු නිගම් 02. ජාන් මේරි ජා රහී සනම් - උදිත් නාරායන් // අනුරාධා පෝද්වාල් 03. සුන් සරා - සෝනු නිගම් 04. ලකී ලිප්ස් - ආශා බෝස්ලේ 05. ශායඩ් යහී තෝ ප්‍යාර් හේ - ලතා මංගේෂ්කාර් // අද්නාම් සාමි 06. හම් දිවා නේ - සෝනු නිගම් // අනුරාධා පෝද්වාල්

                එහෙනම් කතාව පැත්තට හැරෙමු. ලකී අවුරුදු 17 ක පාසල් සිසුවියක්. ජීවත්වෙන්නෙ රුසියාවෙ. තාත්තා වැඩ කරන්නෙ රුසියාවෙ ඉන්දියානු තානාපති කාර්‍යාලයේ. දවසක් සයිකලේ පාසල් යනකොට, පාලු ප්‍රදේශයකදී ලකීට මිනිහෙක් කරදර කරන්න හදනවා. ලකී ඒ මිනිහගෙන් බේරෙන්න කාර් එකක් ඇතුලෙ හැංගෙනවා. ඒ කාරෙක අයිති ආදිත්‍ය සේක්රිට. ඔහු රුසියාවෙ ඉන්දීය තානාපතිගෙ පුතා. ලකී කාර් එකේ ඉන්න බව නොදන්න ආදිත්‍ය කාර් එක පදවගෙන යනවා. පොලිස් චෙක් පොයින්ට් එකකදී කාර් එක පරීක්ෂා කරනවා. එතකොට තමයි ලකී ගැන දැනගන්නෙ. ඇයට පාස්පෝට් නැති නිසා ඔවුන්ව අත් අඩංගුවට ගන්න හදනකොට, මුර පොලට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් එතනින් පැනගන්නවා. රට පුරාම දරුණු සටන් ඇවිලෙමින් යනවා. හැම තැනම සටන්. ප්‍රවාහන සේවා අඩාලයි. පෝන් ලයින් ඩෙඩ්. මේ යුධ ගිනි දැල් මැද්දේ අතරමන් වන ලකීගෙ සහ ආදිත්‍යගේ ඉරණම් කෙසේ ලිය වේවිද?

ජය වේවා.

QUALITY / 480p – 400 MB / 720p – 1.2 GB

SUB FORMAT / SRT & IDX

♣♣ WEBRip / 480p / 720p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 3119

Download Links:

WEBRip 480P පිටපත 350 MB GDToT (Direct)
WEBRip 720P පිටපත 1.2 GB GDToT (Direct)
WEBRip 1080P පිටපත 3.4 GB GDToT (Direct)
WEBRip 720P පිටපත 1.2 GB G-drive (Direct)
Profile
174
Movies
0
Tv episodes
174
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Supun Kaushalya Unregistered User
    Android 11Chrome 101

    ටික දවසකට පස්සේ ආයෙම සබ් එකක් :fire: සුන් සරා සිංදුව පොඩි දවස්වල ඉඳන් ආසම සිංදුවක් ඒත් ෆිල්ම් එක බලල තිබ්බෙ නෑ.. තෑන්ක්ස් සබ් එකට සහෝ දිගටම සබ් කරන්න

    2022-05-03 at 4:51 pm
    Reply
  • Rasika Samanjith Admin
    Windows 10Chrome 100

    රාජකාරී වල කාර්‍යබහුල වීම නිසා හෙමිහිට තමයි සබ් කරන්නෙ, සුපුන්. ඒත් ලද හැමවිටම ඔයාල වෙනුවෙන් හොඳ ෆිලුමකට සබ් ගේනවා. සුන් සරා වගේම අනෙක් සිංදුත් පට්ට ලස්සනයි. ෆිල්ම් එක බලන්නකෝ.

    2022-05-03 at 5:15 pm
    Reply
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 85

    ස්තූතියි කියනවට වඩා බොහොම පිං අයියේ මේ ෆිල්ම් එකට සබ් එක ගෙනාවට. මේ ෆිල්ම් එක පරණ වුණාට මාරම ලස්සනයි. සින්දු ටික නම් කියලා වැඩක් නෑ, සුපිරියි. මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරමටම ලස්සනයි. මේ වගේ පරණ ෆිල්ම් වලට තැනක් දෙන එක ගැන ඇත්තටම සතුටුයි. ඉස්සරහාටත් මේ වගේ හොඳ නිර්මාණවලට සබ් බලාපොරොත්තු වෙනවා.

    2022-05-03 at 5:35 pm
    Reply
  • Rasika Samanjith Admin
    Windows 10Chrome 100

    අනිවාරෙන් පරණ හොඳ ෆිල්ම් රසිකයන්ට ගෙනත් දෙමු, ලහිරු.

    2022-05-03 at 11:52 pm
    Reply
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7Opera 85

    සල්මන් ඛාන්ගේ Tere Naam (2003) ෆිල්ම් එකටත් පුළුවන්නම් සබ් එක දෙන්න. ඒකත් සුපිරි ෆිල්ම් එකක්.

    2022-05-05 at 5:17 pm
    Reply
  • Tharindu Dilshan User
    Windows 7Chrome 101

    Gadar: Ek Prem Katha (2001) aiye me film ekata sub eka denawada

    2022-05-09 at 8:09 am
    Reply
    • Rasika Samanjith Admin
      Android 10Chrome 101

      ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්. ට්‍රයි එකක් දාන්නම්, සහෝ.

      2022-05-11 at 6:40 am
  • රැග්නා - සිනමා ලෝකය (Direct Link) Unregistered User
    Windows 10Chrome 101

    Khushi 2003 Hindi filmes akata sub dannako broo

    2022-05-24 at 12:28 am
    Reply
  • Sanju Unregistered User
    Windows 10Chrome 101

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..
    Khushi 2003 හින්දි චිත්‍රපට උපසිරස ලබාදෙනවද අයියේ ….

    2022-05-24 at 12:56 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms