The Lion King (2019) Sinhala Subtitle

November 03, 2019 New Subtitler
Subtitle by Nehan Umayanga

ආයුබොවන්! ඔන්න යාළුවනේ මම තවත් උපසිරසක් අරන් ආවා. අද අරන් අවේ The Lion King 2019 චිත්‍රපටයටයි. BluRay පිටපත නම් නිකුත් වෙලා දවස් කිහිපයක් වෙනවා. මම කාර්යබහුල උන නිසා තමයි උපසිරස දෙන්න පරක්කු වුනේ. සමාවෙන්න එකට මුලින්ම.

ඉතින් අපි චිත්‍රපටය ගැන කතා කලොත් The Lion King මුල්ම චිත්‍රපටය නිකුත් වුනේ 1994 වර්ෂයේ සඡිවකරණ චිත්‍රපටයක් ලෙසයි. මෙහි IMDB දර්ශකයේ 8.5ක අගයක් වාර්තා කරලා තියනවා. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාවට අනුව ආදායම ඩොලර් මිලියන 968.5කි. The Lion King 2019 නිකුත් වුණේ ඡුලි 09 වෙනිදා. මෙහි IMDB දර්ශකයේ 7ක අගයක් වාර්තා කරලා තියෙනවා. මෙහි බොක්ස් ඔෆිස් වාර්තාවට අනුව ආදායම ඩොලර් බිලියන 1.65කි. මෙහි හඩකැවිම් සදහා ඡ්‍රනපිය නළුනිළියන් හා ගායන ශිල්පීණියන් සහභාගි වෙලා තියෙනවා. ඉතින් කතාවෙ අන්තර් ගත්තොත්  මුෆාසා සහ සරාබි බොහොම සතුටු වෙනවා සිම්බාගේ ඉපදිම ගැන. සිම්බා ප්‍රයිම් ලැන්ඩ්ස් වලින් එහා තියෙන අදුරු පැත්තට ගිහින් අමාරැවේ වැටෙනවා. එ වගේම මුෆාසගේ සහොදරයා වන ස්කාර් හයිනලා එක්ක එකතු වෙලා රජකම ගන්න කුමන්ත්‍රණය කරනවා.සිම්බට අනාගතයේ මොන වගෙ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද? චිත්‍රපටය බලලාම ඉමු.

එහෙනම් මම මෙතනින් නවතිනවා. තවත් මේ වගේම ලස්සන චිත්‍රපට උපසිරසියකින් හම්බ වෙමු. හැමොටම සුභ දවසක් “හකූනා මාටාට ?”

Simba idolizes his father, King Mufasa, and takes to heart his own royal destiny on the plains of Africa. But not everyone in the kingdom celebrates the new cub’s arrival. Scar, Mufasa’s brother — and former heir to the throne — has plans of his own. The battle for Pride Rock is soon ravaged with betrayal, tragedy and drama, ultimately resulting in Simba’s exile. Now, with help from a curious pair of newfound friends, Simba must figure out how to grow up and take back what is rightfully his.

Available Torrents
3D bluray 1.87 GB
720p bluray 1.04 GB
1080p bluray 1.87 GB
2160p bluray 5.46 GB
Nehan Umayanga
4 Movies
0 TV Series
4 Total
Discussion (8)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසිට බොහොම ස්තුතියි සහෝ!

  • Amil Gamage Unregistered
    Windows 10 Chrome 78

    Thank you Very much For the your Courage for Sub this Movi.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි නියම වැඩක්

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • D.G.J.LOMITHA Unregistered
    Android 8.1 Chrome 70

    Tnx bro….

  • NICK Unregistered
    Windows 8.1 UC Browser 7

    niyamai ela

  • Savindu Unregistered
    Android 9 Samsung Browser 10.1

    සුපිරි බන් මේ ඇදිරී නිති අස්සේ ෆිල්ම් එකක් බලන්න සින්හල subtitles එකක් හැදුවට thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search