Tum Se Achcha Kaun Hai (2002) Sinhala Subtitle

July 15, 2023 System Admin
ඔබට වඩා හොද කිසිවෙක් නොමැත

නගරයේ සිට ගමට චාරිකාවක් සදහා එන තරුණියකට ගමක සිටින තරුණයෙක් හම්බ වෙනවා ..ඒ තරුණයාට ගායකයෙක් වෙන්න සිහිනයක් තියෙනවා ..ඒ තරුණයා ඇත්තටම ඒ සම්බන්ධව දක්ෂයි කියලා දැන ගන්න ඒ තරුණිය ඒ තරුණයාට නගරයට පැමිණ ඔහුගේ සිහිනය සැබෑ කර ගන්න ලෙස ඉල්ලනවා ..එතින් තරුණියගේ ඉල්ලීම හා ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇය නගරයට එනවා… එත් නගරයේ දී ගායකයෙක් වීම එතරම් ලේසි කරුණක් නොවන බව එයාට හැගෙනවා …එතැනදී ඔහුට වෙනත් ධනවත් තරුණියක්  විශාල වශයෙන්උදව් කරනවා …දැන් ඔහු ජනප්‍රිය ගායකයෙක් ..එත් දැන් ඔහුට අර තරුණියන් දෙදෙනා ගෙන් එක කෙනෙක් තෝරා ගන්න වෙනවා …ඔහු කවුරුන්ද තෝරා ගන්නේ ?????? ..අවසානයේ ආදරණිය ඔබගේ ඇසට කදුලක් ඒවි කියන පොරොන්දුවත් සමග මම සමු ගන්නම් !!

දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search