Robin Hood: Men in Tights (1993) Sinhala Subtitle
සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම සබ් එකක් අරගෙන ආවේ පරණ රොබින්හුඩ් ෆිල්ම් එකකට. ෆිල්ම් එක පැත්තට යන්න කලින් මම ඔයාලට කියන්නම ඕනේ මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක් කියලා. යමු එහෙනම් ෆිල්ම් එක පැත්තට.
Robin Hood: Men in Tights 1993
කතාව පැත්තෙන් ගත්තම ඔයාලා දන්න සුපුරුදු රොබින්හුඩ් කතාවම තමා මේක, ඒත් අනිත් ෆිල්ම් වලට වඩා මේක ටිකක් වෙනස්. මොකද මේක හුඟක් කොමඩි පැත්තට තමා බර, එහෙම කියලා රොබින්ව පහත්කරලනම් නෑ..ඉතින් මේකෙ චරිත ගත්තම අපිට අපූරු චරිත ටිකක්නම් හම්බවෙනවා,
චරිත ටික මෙහෙමයි, රොබින්, මැරියන්, අමුතු ඉන්නෙක් මූනෙ ඉන්න ජෝන් කුමාරයා, ඉංග්‍රීසි වරදින ශෙරිෆ්, රොබින්ගෙ අන්ධ සේවකයා බ්ලින්කින්, පුංචි ජෝන්, විල්, අහහ්චූහ්…
ඉතින් මේ චරිත වටා ගෙතුනු සිනා සාගරයකින් පිරුණු මේ ෆිල්ම් එක 6.7/10 Imdb අගයකුත්, Rotten tomatoes 40%ක අගයකුත්, Google users 91%ක කැමැත්ත ලබාගැනීමට සමත් වෙලා තියනවා. ඉතින් වැඩි කතන්දර නැතුව මම මෙතනින් නවතින්නම්කෝ..
ඉතින් ෆිල්ම් එක බලලම ඉතිරිය දැනගන්නකෝ…
ඔබට ජය!
me film eka nama mamath balala ne. aran balanna ooni. Thanx.
:heart_eyes::heart_eyes:
thnks saho sub ekta
:heart_eyes::heart_eyes: