Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: War

උපසිරැසි ගොණුව තුල BLURAY සහ ‍WEB පිටපත් සඳහා වෙන් වෙන්ව සැකසූ උපසිරැසි දෙකක් අන්තර්ගත වන අතර කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. ඔබවෙත ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක්වල ඇති වීඩියෝ පිටපත්වලට අමතරව අන්තර්ජාලයේ ඇති ඕනෑම BLURAY හෝ WEB පිටපතක් සඳහාද එම උපසිරැසි ගැලපේ. ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම අපේ තමෝද් සහෝදරයගෙ ඉල්ලීමක් ඉටු කරන්නයි. මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි මේ වසරේ 2020 ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 6කට නිර්දේශව එයින් එක් සම්මානයක් දිනාගෙන ඊට අමතරව තවත් වෙනත් සම්මාන 31කට හිමිකම් කියූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ තමයි Jojo Rabbit(2019) . හිට්ලර්…නම කියපු සැනින් ඕනෑම කෙනෙකු දන්නවා …

ඉතිරිය කියවන්න »

  [ ‍Bluray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු අය සඳහා සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. එසේම ලබාදී ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියලුම Web,WebRip, Web-dl සහ Bluray පිටපත් සඳහා ගැලපේ.  කරුණාකර තමන් සතු පිටපතට අදාල උපසිරැසිය යොදාගෙන නරඹන්න.] ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ බොහෝ දෙනෙක් නරඹන්නට මග බලාගෙන සිටි චිත්‍රපටයක උපසිරැසිය. මේ තමයි 1917 (2019). මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ උපසිරැසිය කිරීමේ අවස්ථාව මාහට ලබාදුන් අපේ ඇඩ්මින් මඩුල්ලට. පළමු ලෝක යුද්ධය අලලා නිර්මාණය වූ නාට්‍යමය, යුධමය යන දෙවර්ගයට අයත් මේ චිත්‍රපටය මේ වනවිත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් ඇතුළුව සම්මාන 78ක් ලබා, එලඹෙන ඔස්කා සම්මාන …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් යාලුවනේ අද මම ඔයාලට අරන් ආවෙ ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ලස්සන කතාවක්. රජ කතා පිස්සන් වෙනුවෙන්ම. ඉතිං අද 14 වෙනිද මම තෑග්ගක් විදියට මේක දෙන්නෙ ඔයාලට අද මගෙ Girl Friend ❤️ගෙ උපන්දිනේ 🎂 වෙනුවෙන්. කතාව ගැන කියනවනම් චීනයේ ක්වීන් ප්‍රාන්තයේ වහලුන් ලෙස ජීවත් වෙමින් ඉන්න කුඩා ළමයි දෙන්නෙක්ගෙ ලොකු ඉලක්කයක් ගැන තමයි කතාව යන්නෙ. හියූ සහ ෂින් කියන කොලුවන් දෙදෙනට ලොකු හීනයක් තියෙනවා වහල් කමින් නිදහස් වෙලා අහස යට මහා ජෙනරාල්වරු වෙන්න. එයාල ඒ ඉලක්කය හිතේතියන් පුහුණුවීම් කරනවා. ඒ අතර ක්වීන් රජතුමාගෙ සහෝදරයා මාලිගාවෙ කැරැල්ලක් ඇතිකරනවා . ඒ වගේම තමයි ක්වින් රජතුමයි හියූ කියන කොලුවගෙයි පෙනුම එක සමානයි. Sony …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් යාලුවනේ! ඔන්න මම මගේ පලවෙනි උපසිරැසි කරනය අරන් ආවා. Action , War , Drama , History ගනයට අයත් මේකතාව මුලින්ම විකාශය උනේ 2008 May 3 වෙනිදා .Black Mask (1996) කතාව අධ්‍යක්ෂණය කරපු Daniel Lee විසින් තමයි මේ කාතවත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. චීනයේ වේ, වූ හා ෂු රාජධානි පිලිබඳව ඉතිහාස කතාවක් තමයි මේක.මුලින්ම කියන්න ඕනී Red Cliff කියන කතාවත් සමගත් මේ කතාවෙ සම්බන්දතාවයන් තියෙනවා. සාඔගෙ රට යුද්ධයෙන් පීඩාවට පත්වෙමින් තිබුනා.සාඔ කියන්නෙ සාමාන්‍ය පුරවැසියෙක්.සාඔ රටට සාමය ලාබාගැනීමේ බලාපොරොත්තුවෙන් ලියූගෙ හමුදාවට බැදෙනවා.සාඔ හමුදාවට තෝරාගන්න කෙනා සාඔ සියොන්ග් හොදම යාලුවා වෙනවා ඔහු තමයි චැන්ශන් හි පින්ගන් . ක්‍රියාකාරී ගෞරවය සහ ඔහුගේ බෙදුනු රට …

ඉතිරිය කියවන්න »

හලෝ කස්ටියටම.ඔන්න එහෙනන් පොරොන්දු වුනා වගේම ඉක්මනට මගේ දෙවෙනි සබ් එකත් ගෙනාවා. මගේ කලින් සබ් එකට කමෙන්ට් කරලා සුභපතපු,දිරිගැන්වූ හැම සහෝදර සහෝදරියක්ටම බොහොම ස්තූතියි.ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2015දී ආපු එකක්.ඒවගේම මේක IMDB අගේ 7.5 අරගත්ත ෆිල්ම් එකක්.කතාව පැත්තට හැරුනොත්, 1944 ඔක්තෝම්බර් මාසයේදී සාවුල් අවුස්ලන්ඩර් අවුෂ්විට්ස් වල සොන්ඩර්කමන්ඩො යුදෙව්-හංගේරියානු සිරකරුවෙකු ලෙස සේවය කරයනවා . ඔහුගේ කාර්යය වෙන්නේ මළවුන්ගේ ඇඳුම් වලින් වටිනා භාණ්ඩ ගලවා ගැනීම, ගෑස් කුටිවලින් සිරුරු ඇදගෙන යාම වගේ ඒවා. එක දවසක ඔහු වායුවෙන් දිවි ගලවා ගත් පිරිමි ළමයෙකු සොයාගන්නවා.,ඒත් ඔහු ක්ලාන්ත වෙලා වැටිලා ඉන්නේ. සාවුල් නාසි වෛද්‍යවරයකුලවා පරීක්ෂා කර, පස්සේ ක්‍රමවත් ලෙස පිරිමි ළමයා හුස්ම හිර කර මරණ …

ඉතිරිය කියවන්න »

  Danger Close (2019) – මරණය අභියස ආයුබෝවන් යාළුවො හැමෝටම, ඉස්සෙල්ලම සංජය සහෝට ගොඩක් ස්තූතියි කමෙන්ටුවකින් මේ ෆිල්ම් එක හොයලා දුන්නට, ඔන්න මේ අරගෙන එන්නෙ සුපිරි ආමි ෆිල්ම් එකක්. මේක බැලුවට පස්සෙ උපසිරැසි කරන්නම ඕනෙ කියලා හිතුනා, කතා මාලාවකට උපසිරැසි දෙන ගමන් හිටියෙ ඒකත් නවත්තලා මේක කලේ මේක සුපිරියක් හින්දා. සම්මාන කීපයක් දැනටමත් දිනාගෙන තියන මේ නිර්මාණය නිල වශයෙන් ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 අගෝස්තු 8 වෙනිදා. IMDB අගය 7.1 දිනාගත්තු මේ නිර්මාණය වියට්නාම යුද්ධය අතරට අපිව අරගෙන යනවා මේ සෙබළුන් මූණ දෙන භයානක අසරණ අත්දැකීම් වලින් ඔබේ දෙනෙතට කඳුළක් එක්කරනවා නොඅනුමානයි. එහෙනම් හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් …

ඉතිරිය කියවන්න »

  The King (2019) – මිනිසුන්ගේ රජු ආයුබෝවන් යාලුවො හැමෝටම මම අද අරගෙන ආවෙ IMDB අගය 7.4 අරගත්තු, කුණු තක්කාලියෙ 71% කැමති, ගූගල් පරිශීලකයො 94% ක් කැමති සුපිරි චිත්‍රපටයක්. ඉතිං හැමෝටම කියන්න ඕනෙ මේකෙ උපසිරසිය කරන්න ටිකක් අමාරු උනා ඒත් හොඳ තත්ත්වයට ගොඩදාගත්තා, කොහොමින් හරි ඔන්න උපසිරැසිය ඉක්මනින් අරගෙන ආව. හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා. ඔයාලට හොඳ තත්ත්වයෙන් උපසිරැසියක් ලේසියෙන්ම අරගන්න පුලුවන් එකම තැන තමයි මේ Subz.lk ඔයාලා හැමෝටම වෙබ් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා කියනවා. මේකෙ උපසිරැසිය බාරගන්න කියලා කිවුවෙ පසිදු සහෝ. හරි එහෙමනං කතාව ගැන මොකුත් නොකියා ඉන්නම් ඔයාලා අරගෙනම බලන්නකො. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකින් දාන්නම්. …

ඉතිරිය කියවන්න »

The Messenger(kurier) – පණිවිඩකරුවා 5.7/10 IMDB අගයක් තියෙන මේ චිත්‍රපටියේ ලෝක යුධ ඉතිහාසයේ 5වන වසරේ ජර්මනිය රුසියාව හා පෝලන්තයේ ආක්‍රමන ගැන සදහන් වෙනව, “ජෑන් නොවැක්” කියන ඔත්තුකරුවාගෙ ක්‍රියා කලාපය අලලා මෙම කතාව නිර්මාණය කරල තියෙනව, වැඩිය විස්තර කිවුවම චිත්‍ර පටියේ රස නැති වෙනවනෙ.ඒක නිසා ඔයාල බලලම ඉන්නකෝ, මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය,ඒක නිසා සමහර අඩුපාඩු ඇති,මම මේ film එක බලන්න උපසිරැසි හොයද්දි කොහේවත් හොයාගන්න තිබුනෙ නෑ.ඉතින් මම මට බලන්න කියල තමයි මේක හැදුවෙ,පස්සෙ හිතුන අනිත් අයටත් බලන්න දැම්ම නම් හොදයි කියල… මොනව උනත් ලෝක යුධ සමග ගැන සෑදුණු තවත් හොද කතාවක් තමයි මේක,බලලම තීරණය කරන්නකෝ.. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ආයිත් මේ උපසිරසියක් අරගෙන එන්නෙ සෑහෙන කාලයකින්. මේ දවස්වල උපසිරැසියකට කාලය හොයාගැනීම ඉතාමත්ම අසීරු නිසයි කලින් තරම් උපසිරැසි ඔබ හමුවට ගේන්න නොවෙන්නෙ. කොහොමහරි මම මීට කාලෙකට කලින් පටන් අරන් මග නතර කරල තිබුණ උපසිරැසියක් හොයාගෙන එහි අඩුපාඩු සම්පූර්ණ කරල ඔබ වෙත ගේන්න තීරණය කලා, විශේෂයෙන්ම විටෙක සිනහවෙන් විටෙක කඳුලින් පිරුණ සංවේදී කතා පුවතක් ඇතුලත් මේ චිත්‍රපටය එහෙම පැත්තකට කර තැබීම එම නිර්මාණයට කරන අසාධාරණයක් යැයි සිතුන නිසා. ඔබ දන්නවා ජපන් බොහෝ සජීවීකරණ නිර්මාණ ඉතාම සංවේදී ඒවා, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය අලලා නිර්මාණය වුණ චිත්‍රපට. ඔබ නරඹල ඇතිනෙ Grave of the Fireflies (1988) එහෙම. මෙයත් …

ඉතිරිය කියවන්න »

Down River (2018) ආයුබෝවන් යාලුවනේ සුබ දවසක් වේවා! අද මේ පැත්තට ආවෙ මගෙ දෙවනි උපසිරැසියත් අරගෙන ඉතින් මේ චිත්‍රපටය ගැන ඇත්තම කිවුවොත් මේක ඇත්තටම හැංගිලා තිබුනු නිර්මාණයක් කිවුවොත් මම හරි…..මේ චිත්‍රපටිය ගොඩක් වෙනස් විදියට හිතල නිර්මාණය කරපු එකක්,2018 දෙසැම්බර් මාසෙ හතර වෙනිද තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. පැය එකකුත් විනාඩි දහයක ධාවන කාලයකට තමයි මේ චිත්‍රපටය හිමිකම් කියන්නෙ. මේ චිත්‍රපටයට ගොඩක් අඩු ඇගයීමක් තමයි හිමිවෙලා තියෙන්නෙ. ඒකනම් අනුමත කරන්න බෑ. චිත්‍රපටය ගැන කියනවනම් හමුදා කඳවුරකින් පිටත් වෙලා ආපු සොල්දාදුවො කීප දෙනෙකුට ලොකු කරදරයකට මුහුන පාන්න වෙනව ඉතිං ඔවුන් ඒ සිද්දියෙන් පස්සෙ සතුරු හමුදාවන්ගෙන් බේරෙන්න කැලෑවකට යනව ඉතින් එතනින් පස්සෙ කතාව …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10