Sniper. The White Raven (2022) Sinhala Subtitle
Aldoshyn Pavlo,Maryna Koshkina,Andrey Mostrenko
ඔන්න කොල්ලනේ මම ආයෙත් ෆිලුමක් අරන් ආවා…. අලුත්ම අලුත් එකක්…
හමුදා/ස්නයිපර් ෆිලුම් වලට කැමති අයට අරගෙන ආවෙ…
SNIPER -THE WHITE RAVEN 2022
මේක යුක්‍රේනෙ හදපු WAR/ADVENTURE ෆිලුමක්…පැයයි විනාඩි 51ක් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් එකක්..R රේට් එකක් දීලා තියෙන මේක අද්‍යක්ෂණය කරල තියෙන්නෙ Marian Bushan…මේක එන්න තියෙන්නෙ නම් අගෝස්තු 24..ඒත් කොහොම හරි ඊට කලින් ඇවිත්..IMDB එකත් 5.6/10 අරන් තියෙනවා….වැඩිය මේකෙ විස්තර කියන්න යන්නෙ නෑ….
කතාව ගැන සාරංශයක් දෙන්න හැබැයි පොඩ්ඩක්….මයිකෝලා කියල ඉස්කෝල ගුරුවරයෙක් ඉන්නවා..මෙයාගෙ බිරිදට බබෙක් ලැබෙන්නත් ඉන්නෙ…මෙයාලා මෙහෙම සාමයෙන් ඉද්දි මෙයාලගෙ ගෙදරට කට්ටියක් ඇවිත් සෝදිස්සියක් දානවා…ඒ අතර මයිකෝලා එනවා…ඇවිත් එයාලට පැහැදිලි කරනවා එයාල ජීවත් වෙන විදිහ ගැන…ආපු අයත් මෙයාලා දාල යන්න හදද්දි මයිකෝලගෙ බිරිදගෙ ගොන් වැඩක් නිසා එයාට මැරෙන්න වෙනවා….එතනින් තමයි මයිකෝලා ස්නයිපර් වරයෙක් වෙන්න පළමු අඩිය තියන්නෙ…..ලස්සන කතාවක්…ලස්සන පරිසරයක්….ඇත්තටම ලස්සන හොද ෆිලුමක්….
මේකත් YTS එකේ දාලා තියෙනවා…සමහර වෙලාවට මම දෙන ටොරෙන්ට් ලින්ක් වැඩ නැති උනා කියලා අවුලක් ගන්න එපා…ගූගල් එකෙන් ගිහින් YTS එකෙන් ගන්න පුලුවන්..
එහෙමන් කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න….
තෑන්ක්ස් සබ් එකට
Welcome back, Brother.
එකෙන්ම බ්‍රෝ
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
me filme copy eka mokakda web rip da nethnam bluray da
Thank you bro sub ekata, Godak site wala SUB + Film thibbe. Welawata oya Sub eka wenama damme mokada mn film eka download krla thibbe. Thank you again and highly appreciate your service! Take this comment as motivation and wish to do more things bigger than this. Thank you again!