Kingdom (2019) Sinhala Subtitle
ආයුබෝවන් යාලුවනේ
අද මම ඔයාලට අරන් ආවෙ ආසාවෙන් බලන් ඉන්න පුලුවන් ලස්සන කතාවක්. රජ කතා පිස්සන් වෙනුවෙන්ම. ඉතිං අද 14 වෙනිද මම තෑග්ගක් විදියට මේක දෙන්නෙ ඔයාලට අද මගෙ Girl Friend ❤️ගෙ උපන්දිනේ ? වෙනුවෙන්.
කතාව ගැන කියනවනම්
චීනයේ ක්වීන් ප්‍රාන්තයේ වහලුන් ලෙස ජීවත් වෙමින් ඉන්න කුඩා ළමයි දෙන්නෙක්ගෙ ලොකු ඉලක්කයක් ගැන තමයි කතාව යන්නෙ.
හියූ සහ ෂින් කියන කොලුවන් දෙදෙනට ලොකු හීනයක් තියෙනවා වහල් කමින් නිදහස් වෙලා අහස යට මහා ජෙනරාල්වරු වෙන්න. එයාල ඒ ඉලක්කය හිතේතියන් පුහුණුවීම් කරනවා. ඒ අතර ක්වීන් රජතුමාගෙ සහෝදරයා මාලිගාවෙ කැරැල්ලක් ඇතිකරනවා . ඒ වගේම තමයි ක්වින් රජතුමයි හියූ කියන කොලුවගෙයි පෙනුම එක සමානයි.
Sony pictures , Colombia pictures සහ ජපන් සමාගම් එක්ව නිරමානය කරපු මේ කතාව 6.9/10 IMDB අගයක් අරන් තියෙනවා. Shinsuke Sato විසින් අධ්‍යක්ෂ කරපු මේ කතාව 2019 නොවැම්බර් මාසයෙ තමයි නිකුත් උනේ. Action , History , War ගණයට අයත් මේ කතාව බලාගෙන යද්දි
විශ ඝාතකයින් , කදුකර මිනිස්සු , යෝදයින් වගේ විවිදාංග ගොඩක් හම්බෙනවා.
එහෙනම් කතාව බලලම ඉන්න
ජයවේවා!
හම්මෝ තෑන්ක්ස් ඈ
sub ekata thanks saho
මේකෙ 2 ඇවිල්ල..සබ් දෙන්නකො