රැකසිට පහර දීම
හායි මචන්ලා කොහොමද ඉතින්..අදත් මම අරන් ආවා පට්ටම පහරක්...අරාබි ෆිල්ම් එකක්...වෙනසකටත් එක්ක මේක කලා...
AL KAMEEN 2021
THE AMBUSH 2021
රැකසිට පහර දීම..
අල් කමේන් කියන්නෙ අරාබි භාෂාවෙන්...ඇම්බුශ් කියන්නෙ ඉංග්‍රීසියෙන්...රැක සිට පහර දීම කියන්නෙ සිංහලෙන්...
රේට් පැත්තෙන් ගත්තොත් හොද අහයක් අරන් තියෙනව...ෆිල්ම් එක ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ..මොකද ෆිල්ම් එක සු පි රි..
හමුදා චිත්‍රපට බලන්න ආස අයට මේක සෙට් වෙනව එකෙන්ම...අනිත් අයටත් එහෙම තමයි....පට්ටම පහරක් කියන්න පුලුවන් එකෙන්ම..
කතාව සාරාංශ කරල කෙටියෙන් චුට්ටක් කියන්නම්...
හමුදාවෙ සෙට් එක පැට්‍රල් එකක් යනව..ඒ කියන්නෙ මුර සංචාරයේ යන්නෙ...ඉතින් මෙයාලා මුර සංචාරෙ යද්දි ඩයල් එකක් පාර මැද හිටගෙන ඉන්නවා...ඒත් එක්කම හමුදාවට වට කරගෙන වෙඩි තියනව...හමුදා සෙට් එකේ උදව්වට එන අයටත් ත්‍රස්තයො සෙට් එක ගහනවා..ඉතින් මෙයාලා මුදා ගන්න විදිහ පැය 1 විනාඩි 42ක් පුරාවට බලාගන්න පුලුවන්...
අනික මේක R රේටඩ් ෆිල්ම් එකක්...
ඉතින් වෙනද වගේම YTS,YIFY සයිට් වලින් මේ චිත්‍රපටය ඔයාලට බාගන්න පුලුවන්... WEBDL,BLURAY පිටපත් වලට උපසිරැසිය ගැලපෙන්නෙ....වෙන වෙන ඒව ගන්න එපා...කියපු එකෙන්ම ගන්න...
නත්තලේ 1080P එකෙන්ම බාගෙන බලන්න...පට්ට පහර...
එහෙනම් ගිහින් එන්නම්..තවත් මේ වගේ උපසිරැසියක් නොකරපු චිත්‍රපටයක් අරගෙනම එන්නම් ආයෙම..




