Matchless Mulan (2020) Sinhala Subtitle
මේ එන්නේ මාගේ අතින් වුන වැරදීමක් එක්කයි .lol. මම උපසිරැසි කරන්න හිතන් හිටියේ ඩිස්නි ලාගේ මුලාන් කතාවට ..එත් වැරදීමකින් මේ කතාවට තමා උපසිරැසි කරේ ..මේක දානවාද නැත්ද කියලා කල්පනා කරලා ඔන්න ඔහේ දාමු කියලා හිතුවා …
Hua Mulan කියන්නේ චීනයේ මනාත්කල්පිත ගැහැණු වීරවරියක් ..එයා එයාගේ තාත්තා වෙනුවෙන් යුද්දෙට යනවා පිරිමි කෙනෙක් විදියට වෙස් වලා ගෙන ..කතාවේ අවසානයේ ඔයාගේ ඇස් වලට කදුලක් එකතු වේවි ………
බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට :heart_decoration::heart_decoration:
උපසිරසි ලබා නොදුන් හොඳ චිත්‍රපටි තියෙනවා පහත පුද්ගලයන් ගේ
Adam sandler
Eddie murphy
Martin lawrance
Kevin hart
Ice cube
Will ferrel
Vince vaughn
මේ අයගේ පැරැණි හා නව චිත්‍රපට වල උපසිරසි ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා…..
උපසිරැසියට බොහොම ස්තූතියි!
thanx sub ekata.:star_struck:
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :blush::punch:.. කාරණා දෙකක් තියනව එකක් ප්‍රශ්නයක් අනික ඉල්ලීමක්..
ප්‍රශ්නෙ තමා මේ Matchless Mulan (2020) කියන එකමද Unparalleled Mulan (2020) කියන්නෙත් internet එකෙත් හෙව්ව හොයාගන්න අමාරුයි මේ දෙක දෙකක්ද එකක්ද කියල දීලා තියන සබ් එකට අදාල ලිපියෙ මාතෘකාව Matchless Mulan (2020), ඒත් සබ් එකේ නමේ තියෙන්නෙ Unparalleled Mulan (2020) කියල.. පොඩ්ඩක් ඒක පැහැදිලි කරනවද දමිත් සහෝ :blush:..
ඉල්ලීම තමා පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් කරන්නකො බ්‍රෝ දැනට Mulan සම්බන්ධව ආපු live action filmවලින් IMDb එකත් වැඩිම film එක මේක මං දැකපු විදිහට ඒත් කවුරුත් සබ් දීලා නෑ තාම පුළුවන් නම් සබ් කරනවද :blush:
unparalleled = Matchless …එකේ තේරුම අසම සම කියන එක ..තව විදියකට කිව්වොත් කිසිම කෙනෙකුට සම කරන්න බැහැ කියන එක …(වචන දෙකක් වුනාට එකම තේරුම )