Home » Genres » History

History

True Legend AKA Su Qi-er (2010) Sinhala Subtitle

ඔන්න නියම වැඩ තියන චිත්‍රපටයක් ගෙනාව ඔයාලට බලන්න. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. මේකෙදි අපිට වූෂූ වංසකථා පොතක ඇති කතා කීපයක්, විවිධ සටන් වලට වෙන් කරල චිත්‍රපටයක් ලෙස පෙන්වන ආකාරය බලා ගන්න පුළුවං. ජීවිතයටත් හොඳ ආදර්ශය ටිකක් මේකෙන් ගන්න පුළුවං. වැඩි විස්තර ලියන්නෙ නෑ මන් මේකට. බය නැතුව බාගෙන බලන්න බලපු නැති අය. සටන් කලා …

Read More »

Hacksaw Ridge (2016) Sinhala Subtitle

පිටපිටම හින්දි චිත්‍රපට දෙකක් දීපු නිසා හිතුවා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි දුන්නොත් හොඳයි කියල. එසේ මෙසේ එකක් නෙමෙයි 8.5 ක් වැනි දැවැන්ත අගයක් ලබා   Imdb හි හොඳම චිත්‍රපට 250 අතර 97වන ස්ථානයට පත් වෙන්නත්  Rotten Tomatos හි 86% ක අගයක් ලබා ගන්නත් ඔස්කාර් සම්මාන 6ක් ඇතුළු සම්මාන 35ක් දිනා තවත් සම්මාන 69 කට නිර්දේශත් වුණ චිත්‍රපටයක්.ඒ විතරක් නෙමෙයි මේක අධ්‍යක්ෂණය කරල …

Read More »

The Silenced (2015) Sinhala Subtitle

මේ වතාවෙ අරගෙන එන්නේ හොරර් මිස්ටරි ඝනයට අයිති වෙන කොරියානු චිත්‍රපටයක්.මේකෙ IMDB අගය විදියට සටහන් වෙන්නේ 5.7ක්. දකුණු කොරියානු ග්‍රෑන්ඩ් බෙල් සම්මාන උළෙලේදි හොඳම ආලෝකකරණයට හිමි සම්මානය හිමි කරගෙන තිබෙනවා.ඒ වගේම සම්මාන උළෙල දෙකකදී හොඳම නවක නිළියට හිමි සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියෙනවා.කතාව දිවෙන්නේ වර්ෂ 1938 දකුණු කොරියාවේ සියෝල් නුවර ආසන්නයේ තිබෙන බාලිකා ශාරීරික සුවතා පාසලක් වටා. මේ පාසල නේවාසික …

Read More »

Land Of Mine (2015) Sinhala Subtitle

ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත. යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් …

Read More »