White Vengeance (2011) Sinhala Subtitle
වර්ෂ 206 ත් 221 ත් කාළය තුල චීනය පාළනය කර ක්වීන් රාජ වංශය ඉතා අසාර්ථක පාළනයක් ගෙනයමින් තිබුනා .චූ හි හුවායි රජුයටතේ සේවය කරන සහොදරයින් දෙදෙනෙක් ක්වීන් රාජ වංශයට එරෙහිව නැගිසිටිනවා .ඉතිං මේ දෙදෙනා අතරෙත් ක්වීන් රාජමුද්‍රාවට තරගයක් ඇතිවෙනවා.ඒවිදියට තමයි මේ කතාව යන්නෙ..
මේ කතාව මන් කලින් පාර අරං ආව Three Kingdoms 2008 කතාව අධ්‍යක්ෂ කරපු Daniel Lee විසින්ම අධ්‍යක්ෂ කරපු කතාවක් . Action , Drama , History ගණයට අයත් මේ කතාව 6.2/10 IMDB අගයක් අරන් තියෙනවා . මේ කතාවට උපසිරැසි හදන එක මට ටිකක් සංකිර්ණ වැඩක් උනා ෆෝන් එකෙ ඩිස්ප්ලෙ ප්‍රශ්නයක් ඇවිල්ල ඒත ටිකක් ප්‍රමාද උනත් මං වැඩේ කොහොමහරි ඉවර කරා. එහෙනම් කතාව බලලම ඉන්න ජයවේවා!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊
පුළුවන් නම් Mulan: Rise of a Warrior එකටත් සබ් එක දෙන්න 😊😊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
niayamai bro digatama me wage parana films walata denna.
supiri kathawak wage thanks
thanks sub ekata (lahiru Sashika) jayawewa…… a wagema kyanna ona me web side ekata mata iye hamba une me webside eke aithkaru athulu teem ekatama jayawewa,,,,,,,,,,,,
බොහොම ස්තුතියි සබ් එකට ජය වේවා ඔබට
niyamai…………………………. plz pulwannan THE UNTAMED 2019 DRAMA EKE SUB TIKA DENNAKO
thankszzzzzzzzzzz puluwannam The Untamed 2019 drama eke sub tika denna loku deyak