6 Days (2017) Sinhala Subtitle

August 26, 2017 Senior Subtitler

කොහොමද Subz LK සහෘදයින්ට?මම හිතනවා ඔයාල ඔක්කොම හොඳින් ඇති කියලා.මුලින්ම කියන්න ඕන මෙම චිත්රපටයෙත් මූලින්ම සිංහල උපසිරැසි Subz LK වලින් තමයි ලබා දෙන්නෙ.තවම වෙන කිසිදු සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවියක මෙම චිත්රපටයෙ උපසිරැසි ලබා දීලා නැහැ.අද මම ඔයාලට අරගෙන ආවෙ මගේ හතරවෙනි උපසිරසි නිර්මාණයයි.Armed Response ෆිල්ම් එකෙ සබ් එක දීලා හරියටම දවස් 6ක් ඇතුලත මට 6 Days 2017 ෆිල්ම් එකෙ සබ් එකත් දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි…

අද මම ඔයාලට අරගෙන ආවේ 2017 අගෝස්තු 18 තිරගත වුනු,මේ වන විට IMDB අගය 6.2ක් අරගන්න සමත් වූනු Action & Drama යන වර්ගීකරණයට අයත් වෙන සුපිරි ෆිල්ම් එකක්.චිත්රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන්නේ.මෙම චිත්රපටයෙ රංගනයෙන් දායක වෙනවා මාර්ක් ස්ටෝං, ජැමී බෙල්, එමුන් එලියට් යන නළුවන්…

චිත්රපටය ගැන කතා කරොත් සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් මෙම චිත්රපටය නිර්මාණය කරලා තියෙන්නේ.1980 අප්‍රේල් වල ලන්ඩන් තානාපති කාර්යාලයට ආයුධ සන්නද්ධ ත්රස්තවාදීන් කඩා වදින අතර ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ඇපයට ගන්නවා.ත්රස්තවාදීන් එවකට  ආණ්ඩුවෙන්  ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න එක එක ඉල්ලීම් ඉදිරිපත් කරනවා.ඒ ඉල්ලීම් ආණ්ඩුව ලබා දේවිද?ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට ආණ්ඩුවට පුළුවන් වේවිද?ත්රස්තවාදීන් එක්ක හමුදාව සටන් කරාවිද?ඒ ගැන දැන ගන්නනම් මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා…නැවත සුපිරි ෆිල්ම් එකකින් හම්බවෙමු!!!මෙම උපසිරස පිළිබඳව අදහස් චෝදනා pathum.chamara123@gmail.com ලිපිනයට හෝ කමෙන්ට් මාර්ගයෙන් යොමු කරන්න…

Spoiler Warning : In April 1980, gunmen storm the Iranian Embassy in London. Highly trained SAS operatives prepare a counterattack, hoping to end the hostage situation in one swift blow…

Available Torrents
720p bluray 697.7 MB
1080p bluray 1.44 GB
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (19)
  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Onna gannawa supiri ekak kiyala ආරංචි una sab ekata godak stuthi saho . Wana kohawat danata sb eka na jaya wawa

  • Pathum Chamara Senior Subtitler
    Android 6 Firefox 55

    ඔබගේ අදහසට ස්තුතියි මිතුන්

  • Nuwan Unregistered
    Android 6 Chrome 59

    Niyamai ela

  • lahiru ishan Unregistered
    Android 5 UC Browser 10.9

    Sub eka supiri thanks machan

  • Kumara Unregistered
    Android 5.1 Chrome 50

    me sinhala sub ekata thanks

  • devinda Unregistered
    Windows 8.1 Chrome 61

    thnx mchn sub akata

  • Laz Unregistered
    Windows 10 Chrome 62

    Thanq Wewa mcn

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search