Three Kingdoms (2008) Sinhala Subtitle
ආයුබෝවන් යාලුවනේ! ඔන්න මම මගේ පලවෙනි උපසිරැසි කරනය අරන් ආවා. Action , War , Drama , History ගනයට අයත් මේකතාව මුලින්ම විකාශය උනේ 2008 May 3 වෙනිදා .Black Mask (1996) කතාව අධ්‍යක්ෂණය කරපු Daniel Lee විසින් තමයි මේ කාතවත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. චීනයේ වේ, වූ හා ෂු රාජධානි පිලිබඳව ඉතිහාස කතාවක් තමයි මේක.මුලින්ම කියන්න ඕනී Red Cliff කියන කතාවත් සමගත් මේ කතාවෙ සම්බන්දතාවයන් තියෙනවා. සාඔගෙ රට යුද්ධයෙන් පීඩාවට පත්වෙමින් තිබුනා.සාඔ කියන්නෙ සාමාන්‍ය පුරවැසියෙක්.සාඔ රටට සාමය ලාබාගැනීමේ බලාපොරොත්තුවෙන් ලියූගෙ හමුදාවට බැදෙනවා.සාඔ හමුදාවට තෝරාගන්න කෙනා සාඔ සියොන්ග් හොදම යාලුවා වෙනවා ඔහු තමයි චැන්ශන් හි පින්ගන් . ක්‍රියාකාරී ගෞරවය සහ ඔහුගේ බෙදුනු රට එකසේසත් කිරීමේ සිහිනයකින් අනුභාව ලත් සාඔ සිලෝන්ගේ වීරත්වය පුරාවුත්තයක් බවට පත්වෙනවා විශේෂම දෙයක් තමයි එක් මෙහෙයුමකදී ඛාඕ කියන බෙදුම්වාදි අධිරාජ්‍යයගෙ අසිපත සියොන්ග් ඛාඕගෙ හමුදාවත් සමග තනිව සටනකින් ලබාගන්නවා. කාලයත් සමගම සිලෝන්ගෙ දක්ශතාවයන් සමගම පස් ව්‍යාග්‍ර ජෙනරාල් වරුන්ගෙන් ඉතරු උන එකම පස් ව්‍යාග්‍ර ජෙනරාල් බවට සාඔ සියොන්ග් පත්වෙනවා . එහෙත් එතකොට ලියූ අධිරාජ්‍යයා අභාවප්‍රාප්ත වෙනවා. ඛාඕ අධිරාජ්‍යයත් අභාවප්‍රාප්ත වෙනවා ඒත් ඛාඕ යින් කියන ඛාඕගෙ මිනිබිරිය ඛාඕගෙ තැන නියෝජනය කරනවා. එහෙනම් කතාව බලලම ඉන්න ජයවේවා.. !
උපසිරැසියට ස්තූතියි සහෝ. පලවෙනි උපසිරැසියට සුබ පැතුම්.
පලවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ. ඒ වගේම උපසිරැසියට බොහොම ස්තුතියි!
thanks for sub
පලවෙනි සබ් එකට සුබ පතනව බ්‍රෝ දිගටම කරන් යමු වැඩේ 👊👊.. ඒ වගේම සබ් එකට බොහොම ස්තුතියි 😊..
පුළුවන් නම් Mulan:Rise of a Warrior (2009) film එකට සබ් එක කරන්න දෙවනි සබ් එක විදිහට 😉..
තෙරුවන් සරණයි.!!
ජය වේවා.!
ඒකට තමයි දෙන්න හිටියෙ බයිස්කෝප් එකේ තියෙනව නේද ඒක
නෑ මචං ලිපියක් විතරයි තියෙන්නෙ ඒ film එක ගැන.. සබ් එක නෑ
first sub ekata suba pathum saho!!!
පලවෙනි සබට සුබ පැතුම්!!!ඒවගේම සබට තෑන්ක්ස් සහෝ!
palamu sub ekata suba pathum wagema thanx.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Journey to the west 2 (2017) movie ekatath sub dennako
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
පුලුවන්නම් Mulan: Rise of a Warrior 2009 එකටත් සබ් දෙන්න
Thanks For Subtitles Bro.