• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • The Founder (2016) Sinhala Subtitle

The Founder (2016) Sinhala Subtitle

2018/06/13 at 4:07 pm
Hasitha Prasad
ආයුබෝවන් Subzlk හිත මිතුරන් හැමදෙනෙක්ටම. සෑහෙන කාලෙකින් මේ චිත්‍රපට උපසිරැසියකින් ඔබව හමුවෙන්න එන්නෙ. විවිධ වැඩ  අතරෙ හිරවෙලා ඉන්න නිසාම දැන් උපසිරැසියක් කරන්න කාලය හොයාගන්නෙත් ඉතාම අසීරුවෙන්. කොහොමවුණත් වෙලාව ලැබෙන විදියට ඉදිරියටත් උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම දැනට උපසිරැසි කරගෙන යන රූපවාහිනී කතාමාලා දෙකේ අවසානයෙන් පස්සෙ චිත්‍රපට උපසිරැසිකරණයට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට... "මැක්ඩොනල්ඩ්ස් " කිව්වම ඉතින් අපේ මතකයට මුලින්ම එන්නෙ එක එක දෙයයි. ඒ තමයි රටවල් 100කටත් වඩා වැඩි ගණනක තම ආධිපත්‍යය පතුරා සිටින මැක්ඩොනල්ඩ්ස් ක්ෂණික ආහාර සමාගම. අදවනවිට එවන් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව සිටියත් මැක්ඩොනල්ඩ්ස් ආරම්භ වෙන්නෙ රිචඩ් සහ මොරිස් මැක්ඩොනල්ඩ් නම් දෙසොහොයුරන් දෙදෙනෙක්ගෙ අදහසකින් සහ ධෛර්යයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ අවන්හලක් විදියට, ඒ 1940 වසරේදී.හැම්බර්ගර්ස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ සිසිල්බීම තමයි ඔවුන් එහි වෙලඳාම් කර ඇත්තේ. මේ කාලය වනවිට ඩ්‍රයිව්-ඉන් ( Drive-In)එහෙමත් නැත්නම් ගැණුම්කරුවා පැමිණිවිට ඔහුගේ රථය වෙතම ගොස් සේවා සැපයීමේ ක්‍රමය තමයි ජනප්‍රියව තිබී ඇත්තේ. එය සෑබෑ වෙනසකට ලක්කරමිනුයි රිචඩ් සහ මොරිස්ගේ මේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල කරළියට එන්නේ. ඉන් පසුව කාලයක ඔවුන් උත්සාහ කරනවා මෙය වෙලඳජාලයක් බවට පත්කිරීමට, ඒ 1953 වසරේදී, අදටද මැක්ඩොනල්ඩ් වෙලඳ ලකුණ ලෙස භාවිතා වන Golden Arches නොහොත් රන් ආරුක්කු සංකල්පය බිහිවෙන්නෙත් ඒ කාල සමයේදීයි. කොහොමනමුත් ආහාරවල තත්වය පවත්වාගෙන යාම පිලිබඳ ගැටලු නිසා මේ වෙලඳජාල සංකල්පය කෙටි කලකින්ම අත්හැර දමන්න දෙසොහොයුරන්ට සිදුවෙනවා. තමන්ගේ මුල් වෙලඳසල පමණක් හැකි තරම් උසස් තත්වයෙන් පවත්වාගෙන යන්න ඔවුන් තීරණය කරන්නෙත් ඒ නිසාමයි. රේමන්ඩ් ඇල්බට් ක්‍රොක් නොහොත් රේ ක්‍රොක් මේ කාලය වනවිට තම ජීවිතයේ මැදිවියේ සිටින ජීවිකාව ලෙස මිල්ක්ෂේක් සෑදීම සඳහා භාවිතා කරන මල්ටි මික්සර් අලෙවි කරන්නෙක්. ඔහු ලඟ මල්ටි මික්සර් තිබුණත්, ඒව මිලදී ගන්න කෙනෙක් තමයි ඔහුට නැත්තෙ. හරියටම කිව්වොත් රේ කියන්නෙ. මෙතෙක් කල කිසිම කාර්යයක් සාර්ථක කරගත් කෙනෙක් නෙමෙයි. ඔය අතරෙ දිනයක ඔහුට ලැබෙනවා මල්ටි මික්සර් කීපයක් මිලදී ගැනීමට ඇණවුමක්. ඔහුට මේක පුදුමයක්... මල්ටි මික්සර් කීපයක් ගැනීමට තරම් වන මේ වෙලඳසල සොයාගෙන යන්න ක්‍රොක් තීරණය කරනවා. තනි වෙලඳසලකින් හෙබි මැක්ඩොනල්ඩ්ස් ආහාර වෙලඳසලට තම දියුණුව හමුවෙන්නෙ එතනිනුයි.... මෙන්න මේ සත්‍ය කතාන්දරය ඇතුලත් චිත්‍රපටය තමයි The Founder (2016) . Imdb අගය 7.2ක් ලෙස සටහන් කරගෙනRotten Tomatos වෙතින් 83%ක ඉහල අගයකුත් ලබාගත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජෝන් ලී හැන්කොක්ගෙන්. තිර රචනය රොබට් D සීගල්ගෙන්. රේ ක්‍රොක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අති දක්ෂ හොලිවුඩ් නළු මයිකල් කීටන්. ඊට අමතරව ඩික් මැක්ඩොනල්ඩ් ලෙස නික් ඔෆර්මනුත් මැක් මැක්ඩොනල්ඩ්  ලෙස ජෝන් කැරොල් ලින්චුත් රංගනයෙන් දායක වෙනවා. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ රේ ක්‍රොක් මැක්ඩොනල්ඩ් අධිපති දක්වා යන ගමනෙ අපිට ගන්න ආදර්ශයනුත් බොහොමයක් තියන අතරෙ ,අනුමත කල නොහැකි ක්‍රියාවන් බොහොමයකුත් තියනවා කියලයි. නමුත් මැක්ඩොනල්ඩ්ස් අද තිබෙන තැනට කවදාවත් එන්නෙ නෑ රේ ක්‍රොක් නම් චරිතය නොසිටියානම්. චිත්‍රපටයක් නිසා ඉතිං අතිනුත් යම් යම් කොටස් එක් කරල ඇති බොහෝවිට, ඒ වුණත් සෑම දෙනාම බලන්න වටින චිත්‍රපටයක් කියලත් කියන්නම ඕනෙ "If you're not a risk taker, you should get the hell out of business"  
සිංහල උපසිරැසිය ලබා ගන්න 59427
The Founder
  • 720p (bluray)
    844.28 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.75 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Thank You Brother. 😀😀😀

    2018-09-07 at 11:46 pm
    Reply
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-10-17 at 12:34 pm
    Reply
  • Eranda Ambegoda Unregistered User
    iOS 16.7Chrome 125

    Thank you broo sub ekata❤️

    2024-06-07 at 10:18 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms