• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • Chinese Movies
  • Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle

Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle

2018/02/04 at 1:30 am
පැතුම් චාමර
subz.lk රසිකයන් හැමදෙනාම අද 70 වෙනි නිදහස් දවස නිදහසේ නිවසට වෙලා ගත කරනව ඇති කියල විශ්වාස කරනවා.ඔයාල නිදහස සැමරුවත් මට නම් ගෙදරට වෙලා නිදහස සමරන්න පිං මදී,මොකද මං ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරි කරන නිසා, අද දවස ගැන හිතල විශේෂයෙන්ම උපසිරසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඇඩ්මින්ඩ් මඩුල්ලත් එක්ක සාකච්ඡා කරල ,සුපිරිම චයිනීස් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරා.විශේෂයෙන්ම අද දවසට උචිත චිත්‍රපටයක්,නිදහස අරභයා කරන සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමු, Brotherhood of Blades II: The Infernal Battlefield  චයිනීස් චිත්‍රපටය ක්‍රියාදාම ,ඉතිහාස වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්,යැං ලුගේ අධ්යක්ෂණයට ෂු ජෙන්,යැං ලු,යං යු යන ප්‍රධාන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා.මෙම චිත්‍රපටය 2017 දෙසැම්බර් 01 වෙනි දින ලෝකය පුරා සිනමා ශාලවල් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා,මේ වන විට 6.9 IMDB අගයක් ගැනීමට චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.චිත්‍රපටය අන්තර්ගත කතාව ගැන කතා කලොත්, චීනයේ මින්ග් රාජවංශයේදී, දූෂිත ආණ්ඩුවේ රහසිගත පොලිස් නිලධාරියෙකු වන ෂේන් ලියාන්  ආණ්ඩුවේ කුමන්ත්රණයකට ලක්වූන කිසිම දෙයකට සම්බන්ධ නොමැති තරුණියක් බේරා ගැනීමට තම දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පිළිබඳව චිත්‍රපටයේ පසුබිමවේ.බෙයිෂායි නැමති මේ තරුණිය බේරගන්න නම් මේ රටෙන් වෙන රටකට රැගෙන යායුතුයි,ඔහු ඇයව වෙනත් රාජ්‍යකට රැගෙන යන්න පුළුවන් වේවිද? ඒ ගමනේදී ඔහුට හමුදා භටයන් එක්ක උරට උර ගැටෙන්න පුළුවන් වේවිද? ඒ.ගැන දැන ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. එකදිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම චිත්‍රපටයක්,තාත්විකව රෑප රාමු සහිත උසස් ගණයේ චිත්‍රපටයක්,එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු.
සිංහල උපසිරැසිය ලබා ගන්න 8297
Brotherhood of Blades 2
  • 720p (bluray)
    1.08 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.21 GB
    Download Torrent
Profile
11
Movies
12
Tv episodes
23
All

SubzLK වෙනුවෙන් පැතුම් චාමර කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Praveen Unregistered User
    Android 5.1Chrome 46

    ස්තූතියි පැතුම් සහෝ උපසිරසියට !!

    2018-05-26 at 7:15 pm
    Reply
    • පැතුම් චාමර Senior Subtitler
      LinuxChrome 62

      thanks bro

      2018-05-28 at 7:13 am
  • amcpkumara1996 Unregistered User
    Android 4.4UC Browser 12.5

    Nice movie

    2018-08-13 at 5:16 am
    Reply
  • amcokumara1996 Unregistered User
    Android 4.4Chrome 30

    Super movie… Thank you so much

    2018-08-16 at 6:06 am
    Reply
  • Thisara Unregistered User
    Android 6Chrome 69

    Koi hallo nikan boruwa apa download karanna link thiyenam danna boru apa nikan aparade welawa

    2018-09-27 at 12:57 pm
    Reply
  • Dulan Lakmal User
    Android 6UC Browser 12.11

    ස්තුතියි මුලින්ම මන් ගොඩාක් ආසයි මේ වගේ ෆිල්ම් වලට මේ ෆිල්ම් එකේ පළවෙනි ෆිල්ම් එකටත් සබ් එක ඔයගොල්ලෝ දිලා තියෙනවා ඒකටත් බොහෝම ස්තුතියි….ඡය වේවා

    2019-06-06 at 4:05 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms