Paul, Apostle of Christ (2018) Sinhala Subtitle

/

යාලුවනේ, මේ මගේ පලවෙනි උපසිරසයි. එනිසා ගොඩක් දෙවල් කියන්න යන්නෙ නෑ. නමුත් එක දෙයක්න්ම් කියන්න ඔනේ.ෆිල්ම් බලනව වගෙ නෙවෙයි එකෙ උපසිරස හදන එක. හ්ම්ම්…..

මේ කතව ගැන කියනවනම්,
මෙක ක්‍රිස්තියනි ආගම හා කෙලින්ම සම්බන්ද එකක්. මෙකෙ කියවෙන්නෙ ජෙසුගේ ගොලයෝ 12 ගෙන් එක්කෙනෙක් වෙච්ච පාවුලු තුමන් ගැන. මේ එතුමාගෙ ජීවිත කතව. අපේ ක්‍රිස්තියනී යාලුවෝන්ම් ඒ ගැන දන්නවනෙ. ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න යන්නෙ නෑ ගැන.

මෙකෙ අඩුපාඩු ඇති. එව්වා පෙන්නලා හොද වගේම නරකත් comment කරල යන්න.

6.7
IMDB

Year : 2018

Actors : Jim Caviezel, James Faulkner, Olivier Martinez, Joanne Whalley

The story covers Paul going from the most infamous persecutor of Christians to Jesus Christ's most influential apostle.

New Subtitler

Movies

1

Tv Episodes

0

  • Download : 1656
  • File Size : 39.012KB
  • Sub Update :2021-01-08
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-08-23 at 5:01 pm
  • palweni upasirasiyata suba apathum

    2018-08-23 at 6:01 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 68

    Thnxxxxxxxx

    2018-08-23 at 9:43 pm
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-24 at 5:04 pm
  • Peter Unregister User
    Android 7UC Browser 12.8

    අම්මෝ සබ් හදන එකනම් ඕනම නෑ . කාලය හා කෙටීම්.😍😍God job😍😍

    2018-08-27 at 2:12 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx

    2018-08-31 at 2:11 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

    2018-09-07 at 11:31 pm
  • K.sudassana himi Unregister User
    Android 7Chrome 69

    Puluwannam ikmanin..mery magdalena 2018 film ekata subtitles denna

    2018-09-25 at 7:48 am
  • denis User
    Android 8Chrome 69

    Thanks bro sub ekata

    2018-10-15 at 6:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *