Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Adventure
  3. Togo (2019) Sinhala Subtitle

Togo (2019) Sinhala Subtitle

January 12, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.2
GENRES
AdventureBiographyDramaEnglish MoviesFamilyGenresHistoryMovies
CAST

Willem Dafoe, Julianne Nicholson, Christopher Heyerdahl, Richard Dormer

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමෝටම. Last Christmas(2019) එක්කම තවත් චිත්‍රපටයක උපසිරැසි අරගෙන එන්නයි මේ සූදානම්. මේ තමයි ඩිස්නි + වෙතින් නිකුත්වූ Togo (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම පෞද්ගලික ඉල්ලීමක් වෙනුවෙන් මෙහි උපසිරැසිය කරලයි තිබුණෙ, ඊයෙ අපේ දමිත් ප්‍රියංකර සහෝදරයාත් ඉල්ලිමක් කර තිබුණා හැකිනම් මෙහි උපසිරැසි කරන ලෙස. උපසිරැසිය කලින් කරල තිබුණ නිසා අඩුපාඩු බලල පළකරන්න විතරයි තිබුණෙ. ස්තූතිය දමිත්ට යන්න ඕනෙ, මොකද මේක සමහරවිට මේතරම් ඉක්මනට පළ නොවෙන්න තිබුණා ඔහුගේ ඉල්ලීම නොවෙන්න.

Togo (2019) චිත්‍රපටයේ තොරතුරු හොයද්දී ඔබ දකින්නට ඇති මෙය නොකියූ සැබෑ කතාව ලෙස නම් කරන තිබෙනවා යම් තැන්වල. ඒකට ඇත්තටම ලොකු හේතුවක් තිබෙනවා. 1925 වසරේ ඇමරිකාවේ දුර ඈත කෙලවර නොහොත් The last frontier ලෙස හැඳින්වෙන ඇලස්කාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන මේ චිත්‍රපටයේ කියූ අසත්‍ය කතාව මම හිතන්නෙ ඔබ සැම අසා නරඹල ඇති. ඒ තමයි Balto (1995) සජීවීකරණ චිත්‍රපටය.

මතකද එහි කතාව? ඇලස්කාවේ පැතිර යන වසංගත රෝගයකට ඖෂධයක් සොයා තම ස්වාමියාත් සමග දුෂ්කර වීර ගමනක යෙදෙන බොල්ටෝ නම් හිම කරත්ත ලීඩ් (නායක) සයිබීරියන් හස්කි සුනඛයෙක් වඩා තමයි එහි කතාව ගෙතෙන්නේ. එහි නොකියූ සැබෑ කතාව තමයි Togo(2019) ලෙසින් ඔබ හමුවට එන්නෙ. එතකොට සත්‍ය කතාව අපි නොදකින්නට, ප්‍රසිද්ධ නොවන්නට හේතුව මොකක් වෙන්න ඇත්ද? _ _ _ ම තමයි ඉතිං. ධෛර්යවන්ත මිනිසුන් විශාල පිරිසකගේත්, අනාදිමත් කාලයක සිට මිනිසාගේ කොන්දේසි විරහිත සිවුපා හිතවතා වන සුනඛයන් විශාල පිරිසකගේත් දායකත්වයෙන් සිදුවූ ගෞරවනීය ක්‍රියාවක ගෞරවය තනි පුද්ගලයෙකුට, තනි සුනඛයෙකුට හිමි වෙනවා ඔවුන්ගේ පිහිටෙන්, ඒ එතනින් වැඩිම ගෞරවය හිමි වියයුත්තන් දෙපල එනම් රියදුරු ලෙනඩ් සෙප්ලා සහ ටෝගෝ සුනඛයා පසෙකට විසිකරමින්. කෙසේ හෝ නරඹන ඔබේ රසවින්දනයට බාධා නොකර මින් ඉදිරියට කිසිවක් කියන්නට නොහැකි නිසා මම නැරඹීමේදී ඔබට වැදගත් විය හැකි කරුණු කීපයක් පමණක් සඳහන් කරන්නම්.

මුළු දුර ( ගොස් ආපසු ඒමට) සැතපුම් 600කට මදක් වැඩිවූ ගමන සිතියමක් ඇසුරින්. ( චිත්‍රපටය නැරඹූ පසු ඔබට වැටහෙයි ඖෂධය දුම්රිය මගින් ප්‍රවාහනය කෙරෙන්නේ ඉතාම සුළු දුරක් පමණක් බව)

• හිම කරත්ත සහ ලීඩ් සුනඛයා

මුලින්ම ඉහත රූපය බලන්න. හිම කරත්තය තනිකරම පුහුණු සුනඛයන් පිරිසකගේත් හිම කරත්ත රියදුරු (Musher) ගේත් සම-ව්‍යායාමයක එකතුවක් බව පේනවනෙ. හිම කරත්තයකට යොදන සුනඛයන් (බොහෝවිට සයිබීරියන් හස්කි වර්ගය) ඒ ඒ යෙදෙන ස්ථානය අනුව විශේෂ වෙනවා.

ලීඩ් සුනඛයන්

සුනඛ පෙලේ ඉදිරියෙන්ම ගමන් ගන්නෙ මේ අය. ගමන් වේගය තබාගැනීම සහ තමන් පසුපසින් එන සුනඛයන්වද රියදුරුගේ විධානයන්ට අනුව නිවැරදි ගමන් මගේ ගෙනයාමයි ඔවුන්ගේ රාජකාරිය.

ස්වින්ග් සුනඛයන්

මේ අයගේ කාර්යය ලීඩ් සුනඛයන්ගේ ගමන්‍ය වේගයට අදාලව තමන් පසුපසින් සිටින සුනඛයන්ද ගෙනයාම.

ටීම් සුනඛයන්

කරත්තය ඇදීම සහ වේගය පවත්වාගැනීමයි මේ අයගේ රාජකාරිය.

වීල් සුනඛයන්

අවසාන පෙල වුණත්, මේ අයට බාර කාර්යය ඉතාම වැදගත්, මොකද කරත්තය හැරවීම බාර මේ සුනඛයන්ට නිසා. ඉන් පසුවයි කරත්තය මේ එකතුවේ සාමාජිකයෙක් වෙන්නෙ.

• හිම කරත්ත පැදවීමට අදාල විධානයන් කීපයක්

Hike (හයික්) – ගමන් ගන්නා ලෙස දෙන විධානය.

Gee (ගී) – දකුණට හැරවීමට දෙන විධානය.

Haw (හෝ) – වමට හැරවීමට දෙන විධානය.

ඊසි ( ඊසි) – වේගය අඩුකිරීමට දෙන විධානය.

Whoa (හෝව්) – නැවැත්වීමට දෙන විධානය.

On By (ඔන් බයි) – තවත් හිම කරත්ත කණ්ඩායමක් පසුකිරීමට හෝ අවධානය වෙනස්වන යමක් නොසලකා ඉදිරියට ඇදීමට දෙන විධානය.

• ටෝගෝ නම සහ අද්මිරාල් ටෝගෝ

ජපන් යුධ වීරයෙකු ලෙස සැලකෙන ටෝගෝ හෙයචිරෝ අද්මිරාල්වරයා තමයි මේ අද්මිරාල් ටෝගෝ ලෙස හැඳින්වෙන්නේ.

• වෙනස්වූ ශේක්ස්පියර්

මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ පස්වන හෙන්රි (Henry V) නාට්‍යයෙන් උපුටාගත් දෙබසක් අපිට දකින්නට පුළුවන් මෙහි. හැබැයි එය ඒ අවස්ථාවට උචිත ලෙස වෙනස්කර තමයි පාවිච්චි වෙන්නෙ. එය එතෙන්ට අවශ්‍යද කියල පොඩි ප්‍රශ්ණයක් තියනව මටනං.

මේ ටිකත් ලිපියට ඇතුලත් නොකලොත් අඩුවක්.

සැබෑ ලෙනඩ් සෙප්ලා (වමේ) , ඔහුට පණ පොවන විලියම් ඩැෆෝ (දකුණේ)

සැබෑ ටෝගෝ

මෙහි සැබෑ කතාව එලිදැක්වුණු ගේ සැලිස්බරි හා ලෙනී සැලිස්බරිගේ The Cruelest Miles: The Heroic Story of Dogs and Men in a Race Against an Epidemic පොත

හරි එහෙනම් ඒ ඇතිනෙ. චිත්‍රපටය ලබා ඇති අගයන් ආදිය ගැන යම් සඳහන් කරල මම නවතින්නම්

• IMDB අගය – 8.2

•Rotten Tomatoes අගය – 96%

• Metacritic අගය – 71%

ඊට අමතරව සම්මාන ද්විත්වයකට නිර්දේශිතයි.

රංගනයෙන් දායක වන පිරිස

විලියම් ඩැෆෝ ( ලෙනඩ් සෙප්ලා)

ජුලියෑන් නිකල්සන් (කන්ස්ටන්ස් සෙප්ලා)

ක්‍රිස්ටෝෆර් හෙයඩල් ( නගරාධිපති ජෝජ්)

රිචඩ් ඩෝමර් (වෛද්‍ය කර්ටිස්)

ෂෝන් බෙන්සන් ( ගනර් කාසන්) ඇතුළු පිරිසක්.

සියලුම DSNP (Disney Plus) වෙබ් පිටපත් සඳහා ගැලපේ

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4263 වාරයක්
Download Links
DIR
720P
TOR
1080P
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
720p web 1010.8 MB
GET
1080p web 1.78 GB
GET
2160p web 5.04 GB
GET
Discussion (9)
  • Hashan Unregistered
    Windows 10 Chrome 79
    2020-01-12

    Midway 2019 Film එකට සබ් එක දෙන්න අයියෙ පුලුවන්නම්.. ඔයාගෙ සබ් එකක්නම් නියමයි ඉතින්.. ඉක්මණින්ම දෙන්න බලන්න අනිත් සයිට් වලට කලින්.. ජය…!

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-13

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊

    Reply
  • Nimantha Unregistered
    iOS 11.4 UC Browser 11.3
    2020-01-13

    බොහෝම ස්තුතියි සහෝ….උඩ සහෝදරය කියනව වගේ midway හොද කොපියක් ඇවිල්ලනම් අනිත් සයිට් වලට කලින් උපසිරසිය දෙන්න පුලුවන්නම් බොහොම අගේ කොට සලකනව..ඔබට ජය..

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-13

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • Hashan Lakmal Unregistered
    Android 6 Chrome 69
    2020-01-14

    ඇඩ්මින් දමිත් සහෝ ඔයා ඉල්ලන්නකො මෙයාගෙන් Midway එකේ සබ් එක.. එතකොට ඉක්මණට දෙයිනෙ උඩ කියනව වගේ 😊.. 😂

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 78
    2020-01-14

    මමත් මෙක ආපු ගමන් ඉල්ලිමක් කලා ..
    ෆිල්ම් එක නම් බැලුව සුපිරි ෆිල්ම් එකක්.!!
    ❤❤❤❤🌟🌟🌟🌟🌟
    Harriet
    2019 ඔකත් අද ආවේ ඔක පුළුවන් නම් කරමුකො සබ් එක….

    Reply
  • LÃhírü SHãshikâ User
    Android 9 Chrome 70
    2020-01-14

    සබට ස්තූතියි සහෝ

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2020-01-15

    බොහොම ස්තූතියි සබ් එකට සහෝ

    Reply
  • Milinda priyalal Unregistered
    Android 9 Chrome 76
    2020-01-16

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 541
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved