Responsive image

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Lost your password?
Category: Romance

ඔන්න ඔයාලට මම අලුත්ම උපසිරසක් ගෙනාවා. මේක මගේ පළවෙනි නිර්මාණය. මම කාටුන් එකක් තමයි අරන් ආවේ. මේ කතාව විකාශය වෙලා තියෙන්නේ 2020 දි ඒ වාගේම මේ කතාවට ලැබිල තියෙන්නේ IMDB 5.9/10 අගයක් ඒත් මේ කතාව හරිම ලස්සන කතාවක්. මේ කතාවේ මයි ලි සහ චෙන් තමයා ප්‍රධාන වෙන්නේ මයි ලි කියන්නේ අධිරාජයෙකුගේ දියණියක්. මේ රාජධානියේ මායාකාරියක් ඉන්නවා එයා තමයි මේ කතාවේ දුෂ්ඨයා වෙන්නේ. ඉතින් කතාව මොකද්ද කියලා ඔයාලම බලල දැනගන්නාකෝ. Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Chamiru Madushan කල උපසිරැසි නිර්මාණයකි

ඉතිරිය කියවන්න »

Mood of the Day . (ඒ දවසේ මුඩ් එක.) 2016 කොහොමද ඉතින් ඔන්න මගේ 100 වෙනි උපසිරසත් මං අරන් ආවා. ටිකක් පරක්කු වුනා. සබ් එක ගෙන්න. ඒ ගැන නම් සමාවෙන්න ඕන. මුලින්ම කියන්නම්. ඉල්ජිමේ එකේ ඉතුරු ටික දෙනවා හොදද. 100 වෙනි සබ් එකට ෆිල්ම් එකක් දාන එක subz.lk එකේ සිරිතක්. ඒ නිසා මට ඒක දාන්නම වුනා. ඒ නිසා හිත අමනාප කම් ඇති කරගන්න එපා කියලා ඉල්ලනවා. මං සයිට් එකට එකතු වුනු විදියනම් මගේ 50 වෙනි සබ් එකේදී මං කියුවා. මං අහම්බෙන් එකතු වුනා කියලා. ඒ ආපු අහබු ගමන මෙච්චර දුර මාව අරන් ආවා. ඒ ගමන සුන්දරයි කියන්න බැහැ මොකද ගොඩක් …

ඉතිරිය කියවන්න »

                  සුපිරි සටන් නලු Jean-Claude Van Damme ගේ තවත් සුපිරි ෆිලුමක් තමයි Maximum Risk. ඇමරිකන් සිනමා පටයක්. Action, Thriller ගණයට තමයි අයත්වෙන්නෙ. 1996 සැප්තැම්බර් 13 මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩි 100ක ධාවන කාලයකින් යුක්තයි. IMDb අගය 5.5/10 ක් ලබාගෙන තියෙනවා. Van Damme සමඟ රංගනයෙන් දායකවන්නේ, Species (1995) සහ Species (1998) යන ජනප්‍රිය චිත්‍රපට වලින් ඔබ හඳුනාගත් Natasha Henstridge. ඇලාන් මෝරාව් ( Van Damme ) ප්‍රංශයේ නීස් නගරයේ පොලිස් නිලධාරියෙක්. දිනක් ඔහුගේ පොලිස් සගයා ඇවිත් ඔහුව එක්කන් යනවා අපරාධ ස්ථානයකට. එහි මියගොස් සිටින පුදගලයා ඇලාන් වාගෙමයි. මුලින් ඇලාන්ගෙ යාලුවා හිතන්නෙත් ඒ …

ඉතිරිය කියවන්න »

A Whisker Away ජපන් ඇනිමේ වලට කැමති අයට අලුත්ම Animation චිත්‍රපටියකට උපසිරැසි ගෙනාවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 18 June 2020.Animation,Adventure, Family වර්ගයට අයත් වන මෙය IMDb අගය 6.8 ක් ලබා ගෙන තියනවා. මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ආදර කතාවක්. මියෝ සසකි නම් දැරිය ඇයගේ පන්තියේ සිටින සමකාලීන මිතුරෙකු සමග පෙමින් බැදෙනවා. ඒ කෙන්ටෝ හිනොදෙ නම් කොල්ලා එක්ක.ඒත් ඔහු ඇයව ගණන් ගන්නේ නැහැ. ඇය විවිද ආකාරයෙන් ඔහු ඉදිරියේ ඇය ගේ හැගීම් කියන්න උත්සාහ කරනවා. ඒත් ඒ බව ඔහුට තේරෙන්නේ නෑ. ඒ පන්තියේ සිටි සියල්ලම ඇයව කොන්කරන නිසා. ඇය නිතරම හදන්නේ හිනොදෙ ගෙ මුවට සිනහවක් ගේන්න.මියෝට එයට හැකිවේවිද, අවසානයේ දී ඔහුගේ ආදරය ලබා …

ඉතිරිය කියවන්න »

              කියන්න කණගාටුයි, දන්නවනෙ ලංකාවේ ෆිල්ම් 10ක් ආවොත් 8ක් විතර කොපිනෙ. ඔයාලා හැමෝම වගේ දන්නවා නේද ටෙනිසන් කුරේ රඟපෑ “වැඩ බැරි ටාසන්”. හැමෝම වගේ බලලත් ඇති. ඉතින් මේ පාර ඔයාලට අරගෙන ආවේ ඒකෙ ඉංග්‍රීසි සිනමා පටය. මගේ පළමු කොමඩි උපසිරැසිය. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ වගේ පට්ටම පට්ට සිනා සාගරයක් ඒ තමයි “වනාන්තරයේ ජෝර්ජ්” හෙවත් George of the Jungle. හැබැයි ඒක මේකෙ කොපිය මිසක් මේක ඒකෙ කොපිය නෙමෙයි හොඳද. පටලවගන්න එපා. වැඩ බැරි ටාසන් චිත්‍රපටයේ සමහර කැලේ දර්ශන වලට යොදාගෙන තිබුනේ ඉංග්‍රීසි ෆිලුමේ දර්ශනම තමයි. ඒක බලනකොට නම් ඇත්තටම හිරිකිතයක් දැනුනා. කොහොමත් අපේ සිනමා …

ඉතිරිය කියවන්න »

කොහොමද කට්ටිය. ඔන්න මම මගේ දෙවෙනි සිංහල උපසිරැසියත් අරගෙන ආවා. මේක ටිකක් විතර පරණ චිත්‍රපටයක්. මේ වෙනකම්ම මේකට සිංහල සබ් එක කවුරුත් හදලා නැති එක ගැන මට පුදුමත් හිතුණා. මොකද මේක ඇත්තටම ලස්සන චිත්‍රපටයක්. රොමෑන්ස්, කොමඩි වලට කැමති අය අනිවාර්‍යෙන්ම බලන්න. එහෙනම් අපි චිත්‍රපටය දිහාට හැරෙමු. Romance/Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 1999 අප්‍රේල් 9 වැනි දා ඇමරිකාවේ තමා මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 84.5  ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම ලබාගත් මනාප අතර IMDb අගය 6.1/10 ක්,  Rotten Tomatoes අගය 55% ක්, වගේම ගූගල් පරිශීලකයින් 88% කගේ කැමැත්ත ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් …

ඉතිරිය කියවන්න »

                දිගු නිහැඬියාවකට පසුව Subz.lk සමඟ මෙවර ඔබ වෙත අරන් ආවේ හින්දි සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු අති සාර්ථක හින්දි සිනමා පටයක් වන “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” චිත්‍රපටයයි. 1995 ඔක්තෝම්බර් 20 දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කල “දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ” හින්දි සිනමා ඉතිහාසයේ සියලුම බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් ඉදිරියට ගමන් කල අතර  ඉන්දියාවෙන් රු. බිලියන 1.06 ක්ද, ඉන්දියාවෙන් පිටත ප්‍රදර්ශනයෙන් රු. මිලියන 160 ක්ද උපයා ගත්තේ 90 දශකයේ ඉහලම ආදායම් වාර්තා අතර පලමු ස්ථානයේ සිටි, සල්මන් කාන් සහ මදුරී ඩික්සිත් රඟපෑ ” හම් ආප්කේ හේන් කෝන් ” දෙවෙනි ස්ථානයට ඇද දමමිනි. …

ඉතිරිය කියවන්න »

  [ අන්තර්ජාලයේ ඇති සියලුම Blu-ray EXTENDED ( ධාවන කාලය පැය 2:35) පිටපත් සඳහා පමණක් ලබාදී ඇති උපසිරැසිය ගැලපෙන බව කරුණාවෙන් සලකන්න] ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ අපේ රසික ඉල්ලිමක් ඉෂ්ට කරමිනුයි. අපේ හෂාන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල Mr.Nobody (2009) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි මේ. ඔහුට මුලින්ම ස්තූතිය මේ චිත්‍රපටය ගැන දැනුම් දුන්නට, මොකද මමත් මේක නරඹල තිබුණෙ නෑ. ජීවිතය… අප ජීවිතය තුලදී බොහෝ තේරීම් කරන්නේය.. විටෙක අධ්‍යාපනයේදීය.. විටෙක රැකියාවක් තෝරාගැනීමේදීය… යම් විටෙක ප්‍රේමයක් තෝරාගැනීමේදීය…. යම් විටෙක ජීවන සහකරු හෝ සහකාරිය තෝරාගැනීමේදීය… ඒ අතරේදී යම් විටෙක මේ තේරීම්වලදී අප උභතෝකෝටික අවස්ථාවන්ට පත්වන්නේය… දෙමාපියන්ගෙන් අයෙක් තෝරාගන්නට වන …

ඉතිරිය කියවන්න »

[ Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු අය සඳහා එම පිටපතට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. එසේම අන්තර්ජාලයේ ඇති සියලුම Web සහ Blu-ray පිටපත් සඳහාද මෙම උපසිරැසි ගැලපේ ] ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. Contagion (2011) චිත්‍රපටයේ උපසිරසියත් සමගම මේ අරගෙන එන්නෙ මේ වසරේ ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 6කට නිර්දේශව එයින් 1ක් දිනාගන්නට සමත්වූ Little Women (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේක මම කරල අවසන් කරල අඩුපාඩු බලන්න පමණයි තිබුණෙ. එය අවසන් කරලයි මේ අරගෙන එන්නෙ. IMDb වෙතින් 8.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 95% ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් …

ඉතිරිය කියවන්න »

ආයුබෝවන් හැමෝටම.ඉතින් මුලින්ම කියන්න ඕන හැමෝටම සුබ ආදරවන්තයින්ගේ දිනයක් කියලා.ඉතින් අද දවසට ගැළපෙන චිත්‍රපටියකට තමා උපසිරැසි අරගෙන ආවේ.ඉතින් තව වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම චිත්‍රපටිය පැත්තට බහින්නම්. බොලිවුඩ් ආදර කතාවේ ප්‍රධාන අංගයක් තමා හොඳ පෙනුමක් ඇති යුවළක්.Karan Deolගේ පළමු චිත්‍රපටි අධ්‍යක්ෂණය වන මෙය එම අංග ලක්ෂණය මතින් සම්පූර්ණයි.හිමාල කඳුවැටියේ ඇති සුන්දරත්වයේ සිට තර්ජන සහ පවුල් නාද රටාවක් දක්වා මෙම චිත්‍රපටයි ආදර කතාවකට අයිති සෑම අංග ලක්ෂණයක්ම යොදාගෙන නිර්මාණය කොට ඇත.නමුත්, සාමාන්‍ය ආදර චිත්‍රපටියකින් අපේක්ෂා කරන දේ ලබා දීමට මෙම චිත්‍රපටිය අසමත්ව ඇත.චිත්‍රපටියට පණපොවන නළු නිළි කැළ ගැන කිව්වොත් ප්‍රධාන චරිත දෙක බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වුණ නවකයින් දෙපළකි.එනම් Karan Deol සහ …

ඉතිරිය කියවන්න »

Up Dates

See More

Achievements

Last Month Top 10