Trending

Ride Your Wave (2019) Sinhala Subtitle

 

Ride Your Wave

ආයුබෝවන් ඔයාල හැමෝටම, මුලින්ම කියන්න ඕන මේ දවස් ටිකේම අපේ සයිට් එක අක්‍රීය වෙලා තිබුනේ, ඉතින් ඔයාලට වුණු අපහසුතාවයට මුලින්ම සමාවෙන්න ඕන. එක වතාවක් අක්‍රීය වෙලා තිබිලා යථා තත්වයට පත් කරලා ආයෙම පැය කීපයකට පස්සේ නැවත ගැටළුවකට මුහුණ දෙන්න වුණා, ඉතින් මේ අවස්ථා දෙකේදීම පට්ට ගේමක් ගහලා කිසිම හානියක් නොවෙන්න සයිට් එක ගොඩදාල දුන්නු අපේ ඇඩ්මින් දමිත් සහෝදරයාට ගොඩක්ම ස්තූතියි. ඒ වගේම අපේ අලුත් පේජ් එකටත් ලයික් එකක් දාන්න,
ඒ වගේම ඔයාලගෙ යාළුවන්ටත් අපේ පේජ් එක ගැන දැනුවත් කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

 

Ride Your Wave | ආත්මීය හමුවීම

එහෙනම් අද මම ඔයාලට අරගෙන ආවේ ජපන් ඇනිමේ එකක් ඒ තමයි Ride Your Wave (2019) මේ ඇනිමේ එක පැය 1 විනාඩි 36 ක ධාවන කාලයකින් යුතු, Animation | Comedy | Romance | Drama වර්ගයට අයත් වේ. මේ චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2020 February 19.IMBd අගය 6.8 ක්.

ලොව සෑම ආදර කතාවක්ම සේ මේ කතාවේත් හිනකෝ සහ මිනටෝ මුණ ගැසෙන්නේ අහඹු සිදුවීමකින්. හිනකෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇය තම විශ්වවිද්‍යාලයට යාම සඳහා මුහුද අද්දර ඇති කුඩා නගරයකට තාවකාලික පදිංචියට එනවා. එම නගරයේම මිනටෝ ගිනි නිවන භටයෙකු ලෙස සේවයට එනවා. හිනකෝ සෑම දිනම සර්ෆින් කරනවා, ඒක මිනටෝ සේවා ස්ථානයේ ඉඳලා සෑම සවසකම බලාගෙන ඉන්නවා, ඒ ඔහුත් සර්ෆින් වලට කැමති නිසා, එක් දිනක හිනකෝ අතරමං වෙලා පාර අසන්නේ මිනටෝ ගෙන් ඒ ඔවුන් දන්නා පරිදි ඔවුන් ගේ පළමු හමුවීම යි. එහෙත් ඔවුන් මීට පෙර මිනටෝ ගේ ජීවිතයේ අමතක නොවන දිනයක ඇයව මුණ ගැසී තියනවා. ඒ කුමක්ද කියලා වගේම හදිසියේම මිනටෝ ජීවිතයෙන් සමු ගන්නවා. ඒත් හිනකෝ අමතන විට, හිනකෝ මුණ ගැසෙන්න මිනටෝ පැමිනෙනවා, ඇත්තටම ඔහු මිය ගියේ නැද්ද, ඉතින් කුමක් සිදුවේ දැයි බලන්න ඔයාලත් මේ වෙනස්ම ආදර කතාව බලන්න

ඒ වගේම වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කිරීමේදී මෙහි ඇති Download link මගින් ඩවුන්ලෝඩ් කර සහයෝගයක් ලබා දෙන ලෙස පුංචි ඉල්ලීමක් කරනවා

Gayan Chandana
Gayan Chandana Translator
9 Movies
22 TV Series
31 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Direct download
MB Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 881.01 MB x264
▲4 · ▼2
Magnet GET
1080p bluray 1.77 GB x264
Discussion (7)
  • Nimansa Bandara Junior Subtitler
    Windows 10 Chrome 86

    thank you for the sub:thumbsup:

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      Anytime brother!

  • Nipuna Rukshan Junior Subtitler
    Android 10 Chrome 86

    මේ අවුරුද්දේ මුලින්ම බලපු ඇනිමේ කතාව
    අමුතුම Animation style එකක්…
    sub එකට ස්තූතියි:fire::fire:

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      ස්තුතියි සහෝ !

  • Madusha Unregistered
    Windows 10 Opera 71

    බොහොම ස්තූතියි සබ් එකට

    • Gayan Chandana Junior Admin
      Android 4.4 Chrome 81

      ස්තුතියි සහෝ!

  • chanu mikhail Unregistered
    Linux Opera 72

    බොහොම ස්තූතියි

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search